Intro (South Korea)

222 37 0
                                    

🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

දකුණු කොරියාව, බොහෝ දෙනෙකුට ඉහළම සංචාරක ගමනාන්තයක් වෙනවා වගේම ඒකට ගොඩක් හේතු තියනව. එහේ හොඳ සහ දැරිය හැකි මිලකට කොරියානු රූපලාවන්‍ය නිෂ්පාදන, රසවත් කොරියානු වීදි ආහාර, හැපෙනසුළු කොරියානු බැදපු කුකුල් මස් සහ ඉහළ සෞන්දර්යාත්මක කැෆේ පවා තියනවා. ඒ උනත් මේ රට සංචාරක ආකර්ෂණයක් ලැබිලා තියෙන්නෙ ඒ නිසාම නෙවේ. ත්‍රාසජනක ගමනක් සඳහා සූදානම් වන අයට මෙන්න කොරියාවේ හොල්මන් ස්ථාන කිහිපයක ලැයිස්තුවක්. බියකරු නාගරික ජනප්‍රවාද සහ අවතාර හමුවීම් පිළිබඳ කථා එක්ක. ඔන්න කැමති අය කියවන්න එන්න.

 ඔන්න කැමති අය කියවන්න එන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේකෙ  මන් හොයාගත්ත කිහිපයක් දාන්නම් ඔයාලත් දන්න තැන් තියනව නම් කියන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේකෙ  මන් හොයාගත්ත කිහිපයක් දාන්නම් ඔයාලත් දන්න තැන් තියනව නම් කියන්න. ඒවගෙත් විස්තර හොයලා දාන්නම්...

👻Horror Places in Different Countries👻Where stories live. Discover now