01.Gonjiam Psychiatric Hospital-- Gyeonggi, South Korea

192 39 6
                                    


හැමෝම වගේ ගොඩක් අහලා තියනවනෙ මේ තැන ගැන. මේක 1955 දී අත්හැරලා දාපු මනෝචිකිත්සක රෝහලක්. සෝල් වල ඉදලා පැය 2කින් විතර යන්න පුලුවන් ග්යොන්ගි (Gyeoggi) කියන ගමේ තමා මේක තියෙන්නෙ.

මේ ගැන ත්‍රාසජනක චිත්‍රපටයකුත් තියනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ගැන ත්‍රාසජනක චිත්‍රපටයකුත් තියනවා.

පුරාවෘත්ත වලට අනුව නම් මේ රෝහලේ රෝගීන් අභිරහස් ලෙස මිය යන්න පටන් ගත්ත නිසා අවසානයේ එය වසා දැමීමට බලධාරීන්ට සිද්ද උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පුරාවෘත්ත වලට අනුව නම් මේ රෝහලේ රෝගීන් අභිරහස් ලෙස මිය යන්න පටන් ගත්ත නිසා අවසානයේ එය වසා දැමීමට බලධාරීන්ට සිද්ද උනා. ඒකේ හිටිය අධ්‍යක්ෂකවරයත් මානසික රෝගියෙක් වගේම එයා රෝගීන් ප්‍රාන ඇපකරුවෝ විදියට තියන් ඉදලා තියනවා කියලත් සමහරු කියනවා.

මේ රෝහල වටේ වැටක් බැදලා තියනවා උනත් අනවසරයෙන් ඇතුලු වෙන අයව වලක්වන්න CCTV සවි කරලා තියනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ රෝහල වටේ වැටක් බැදලා තියනවා උනත් අනවසරයෙන් ඇතුලු වෙන අයව වලක්වන්න CCTV සවි කරලා තියනවා. ඒ උනත් ඒ සම්බන්දයෙන් නීති ක්‍රියාත්මක කරන්න කවුරුවත්ම නෑ. මේකට ඇතුල් වෙන්න පහසුම පාර පැති ගේට්ටුව කියලා සමහර තැන්වලදී කියලා තිබ්බත් හරියට ඒ ගැන සදහනක් නෑ.

කවුරු හරි දිවා කාලයේ මේකේ සංචාරය කරන්න යනවා නම් හිරු එළිය ඕනෑ තරම් තිබ්බත් කොරිඩෝව දිගේ ඇවිද යන තරමට ඒක අඳුරු වෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කවුරු හරි දිවා කාලයේ මේකේ සංචාරය කරන්න යනවා නම් හිරු එළිය ඕනෑ තරම් තිබ්බත් කොරිඩෝව දිගේ ඇවිද යන තරමට ඒක අඳුරු වෙනවා.  ජනේල සහ ඇතුල්වීම් අවහිර කරන අපිරිසිදු ගස් වැල් නිසා බිම් මහලට එතරම් ආලෝකයක් ලැබෙන්නේ නෑ. ඒ නිසා පළමු මහල ඇත්ත වශයෙන්ම ඉහළ තට්ටුවලට වඩා භයානක ය. 

 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒක දැන් අතහැරලා දාපු අපිරිසිදු ගොඩනැගිල්ලක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒක දැන් අතහැරලා දාපු අපිරිසිදු ගොඩනැගිල්ලක්. ගොඩක් පරන මලකඩ කම්බි වැටවල්, විසුරුවා හරින ලද විභාග පුටු, රෝගීන් විසින් ඉතුරු කරපු බිත්තිවල ලියලා තියන ලිපි, දිරාපත් වෙච්ච වෛද්‍ය උපකරන හා ගෘහ භාණ්ඩ වගේ දේවල් විතරක් මේ  ගොඩනැගිල්ලේ දකින්න පුලුවන්. මේ ස්ථානයෙන් නිරුපද්‍රිතව පිටතට පැමිණි අයට අනුව, කාට උනත් ඒකේ පාරවල් සොයා ගැනීම දුෂ්කරයි කියලයි කියන්නෙ.

👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

තොරතුරු : අන්තර්ජාලය ඇසුරින්...

👻Horror Places in Different Countries👻Where stories live. Discover now