08.Neju Hunted House

65 17 1
                                    

ප්‍රදේශයේ ඇති විශාල භූගත ජල ප්‍රමාණය නිසා ඒක කොහෙත්ම ගෙයක් හදන්න ගැලපෙන තැනක් නොවුන නිසා මේ තැන ගොඩක් ආත්මයන් වාසය කරනවා කියල ප්‍රසිද්ධයි. ස්ප්‍රීතු රාශියකින්ද වැසී ගිය ඔවුන් ෂාමන් කෙනෙකු ගෙන්වාගෙන එම ස්ථානය පිරිසිදු කිරීමට උත්සාහ කලත් ඒකෙන් වැඩක් වෙලා නෑ.  නාජු හොල්මන් නිවසට පැමිණි ගොඩක් දෙනෙක් හදිසි මරණයක් හරි මාරාන්තික රෝග වැළඳීමකින් හරි මිය ගියා කියලයි කියන්නෙ. 

නමුත් ශුභාරංචිය නම් මෙම ස්ථානය තවදුරටත් නැති වීමයි.

👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

තොරතුරු : අන්තර්ජාලය ඇසුරින්...

👻Horror Places in Different Countries👻Where stories live. Discover now