03. Oiran Buchi (The Wailing Woman) -- Japan

27 9 1
                                    

👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

අතීතයේ සිටම පිරිමින් ගැහැනිය සූරාකෑමට ලක්වෙලා තිබ්බත් ගණිකාවන් හෙවත් යමනෂිගේ ඔයිරාන් කතාව අදටත් මිනිසුන්ගේ සිත්වල හොල්මන් කරනවා. ඔයිරාන් බුචි පාලම ජපානයේ භයානකම ස්ථාන අතරට ගණන් ගැනෙනවා. මේ කතාව 16 වන සියවස දක්වා දිව යනවා. ඒ ප්‍රදේශයේ රන් ආකර තිබිලා ඒවා ටකේඩා වංශය විසින් පවත්වාගෙන ගිහින් තියනවා. එයාල පතල් කම්කරුවන් සතුටින් තැබීමට ගණිකා මඩම් ද පවත්වාගෙන ගිහින්. නාගෂිනෝ සටනින් පස්සේ, ටකේඩා වංශය එම ප්‍රදේශයෙන් පලා ගිහින්. ඒ නිසා ඔවුන් පතල් පිළිබඳ තොරතුරු බෙදා ගෙන නෑ. වංශයේ අය පාලම මතට ගණිකාවන්ට ආරාධනා කරලා කඹ කපා දමලා. ඒක කඩාගෙන පහලට වැටෙනකොට එදා කාන්තාවන් තිබ්බ විලාප හඬ තවමත් පහළ ගිරි දුර්ගයෙන් ඇහෙනවා කියලා කියනවා.

ස්ථානය: Highway 411, Yamanashi ප්‍රාන්තය, ජපානය

ස්ථානය: Highway 411, Yamanashi ප්‍රාන්තය, ජපානය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

තොරතුරු : අන්තර්ජාලය ඇසුරින්...

👻Horror Places in Different Countries👻Where stories live. Discover now