05.Yeonpyeong Island

87 21 3
                                    

මෑතකාලීනය වෙනකල් තිබ්බ උතුරු හා දකුනු කොරියා යුද්ධය, උතුරු සහ දකුණු කොරියාව දෙකඩ වෙන්න විතරක් නෙවේ,  දෙපාර්ශ්වයේම විශාල ජීවිත හානිවලට හේතු වුනා.

මෑතකාලීනය වෙනකල් තිබ්බ උතුරු හා දකුනු කොරියා යුද්ධය, උතුරු සහ දකුණු කොරියාව දෙකඩ වෙන්න විතරක් නෙවේ,  දෙපාර්ශ්වයේම විශාල ජීවිත හානිවලට හේතු වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Yeonpyeong Island එක තියෙන්නෙ උතුරු හා දකුනු කොරියානු බෙදා වෙන් කරන දේශසීමා ආසන්නයේයි. 1950 කොරියානු යුද්ධය පටන් ගත්ත දවසෙ ඉදලා, මේ ප්‍රදේශය අසංඛ්‍යාත බෝම්බ ප්‍රහාර සහ ඉඳහිට හමුදා ගැටුම්වලට ලක් වුනා.   ආසන්නතම සිදුවීම 2010 දී සිදු වුනා වගේම එහි වැසියන්ට තාවකාලිකව දිවයිනෙන් පලා යාමට බල කෙරුනා.

භයංකර දසුන් ගැන හරිහැටි සාක්ෂි නොතිබ්බත්, ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නේ පළිගන්න අය හා නැති වූ ආත්මයන් බොහෝමයක් මෙහි වාසය කරනවා කියලයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


භයංකර දසුන් ගැන හරිහැටි සාක්ෂි නොතිබ්බත්, ප්‍රදේශවාසීන් විශ්වාස කරන්නේ පළිගන්න අය හා නැති වූ ආත්මයන් බොහෝමයක් මෙහි වාසය කරනවා කියලයි.  වසර ගණනාවක් පුරා දිවයිනේ ජීවිත අහිමි වූ සොල්දාදුවන් සහ අහිංසක සිවිල් වැසියන්ගේ විශාල සංඛ්‍යාව සැලකිල්ලට ගත්තම ඒක පුදුමයක් නෙමේනේ. දිවයින කියලා කියන්නෙ සෝල් හි ඉන්චියොන් හි පිහිටි යොන්නාන් වරායේ සිට පාරු ගමනක් විතරයි.  භයානක ත්‍රාසජනක ගමන් යන්න කැමති අයට ඔන්න යනව නම් තැන.

  භයානක ත්‍රාසජනක ගමන් යන්න කැමති අයට ඔන්න යනව නම් තැන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻

තොරතුරු : අන්තර්ජාලය ඇසුරින්...

👻Horror Places in Different Countries👻Where stories live. Discover now