The Ghost in Japan

29 7 2
                                    

🔘කුචිසාකේ - ඔන්නා🔘

⚫මෙම කතාව විවර වෙන්නෙ ජපන් රටෙන්. මැයව හදුන්වන්නෙ කුචිසාකේ-ඔන්නා යනුවෙන්. එය තව දුරටත් විග්‍රහ කළොත් "කටකැපූ  කාන්තාව" යනුවෙන්.⚪ මැය කාන්තාවකගේ ද්වේශ සහගත ආත්මයක් ලෙස පුරාවෘත වල සදහන් වෙනවා.මැය සෑම විටම රෙදි කඩකින් හෝ වෙස් මුහුනකින් ඇයගේ මුහුනෙන් අඩක් වසාගෙන ලු ඉන්නේ.. ▫◽️ඇයගේ රුදුරු බවේ සංකේතය ලෙස ඇය හැමවිටම තම අතේ පිහියක්,උල් ආයුධයක් හෝ විශාල පිහියක් අතේ තාබාගෙන ඉන්නවලු🔥 ඇත්තෙන්ම ඇය සෝබමාන තැනැත්තියක්....

⚫ඇගේ සැඟවුණු විරූපි බව හා ආවෙගශීලී බව ඉස්මතු වන්නෙ ඇය අතිශය කෝප වූ අවස්ථාවට පමණි...

⚫ජපන් පුරාවෘත වලට අනුව ජපානයේ සිටි එක්තරා සමුරායිවරයකුට සුරූපි බිරිඳක් සිටියා.ඇය රූපශ්‍රීයෙන් අගතැන්පත්.නමුත් ඇය කාමයට ලොල් වූ තැනැත්තියක්. 🖤දිනක් සමුරායි වරයා නිවසින් බැහැරට ගොස් පැමිණෙන විට දැක තිබූනේ තම බිරිඳ වෙනත් පුරුෂයෙකු සමග සංසර්ගයේ යෙදී සිටින ආකාරයයි.
මෙම නින්දිත ක්‍රියාව දුටු සමුරායිවරයාගෙ කෝපය ඉහවහා ගියා.ඔහු තම බිරිඳගේ මුඛය වම් කනේ සිට දකුණු කන දක්වා කපා දපා මරා දැමුවා...⚪💭කෙසේවුවත් ඒ මොහොතේ තම සැමියා සමග ඇති කරගත් වෛරය  හේතුවෙන් ආත්මයක් ආත්මයක් පාසා නොසිදෙන වෛරය නිසා යක්ෂනියක් බවට පත්වූ බව කියවේ.🔥👻

⚫ඇයගේ මරණින් පසුව ඇය ආතමයක් ලෙස නැතතත් පැමිණියා ය. එදා සිට අද දක්වාම ඇය පිරිමි පාර්ශවයෙන් පලිගනිමින් පැමිණෙන බව කියවේ. 👻ජනශූන්‍ය වූ ගස් කොලන් ගහන වු  පාළු ස්ථාන වල දහවල් කාලයේ පවා තම මුහුන රෙදි කඩකින් වසා ගෙන ඇය පැමිනෙයි.මෙහිදී හමුවන කඩවසම් තරුනයන්ගෙන් ඇය මෙසේ අසන්නීය☠️.

◾යක්ෂණිය - හේයි..... කොහොමද? මා දුටු පසු ඔබට හැගෙන්නෙ කුමක්ද? සැබැවින්ම මා ලස්සනයිද ?

◾පුරුෂයා - ඔව්........ සැබැවින්ම ඔබ සුරූපී කාන්තාවක්....

◾යක්ෂණිය - ආ... ඇත්තද... බොහොම ස්තූතියි.... නමුත් බලන්න මට සිදුවී ඇති දේ...

⚫ඇය රෙදි කඩින් වසා සිටි  මුහුන පෙන්වයි .ඇයගේ සුරූපි මුහුණ විරූපි වී ඇති අයුරු අදහාගත නොහැකිය.☠️
එවිට යක්ෂණිය නැවතත් මා ලස්සනයිද........?  යනුවෙන් අසන්නීය. 🖤 එයට පිළිතුර නැහැ..... දැන්නම් ඔබ ලස්සන නැහැ..... යනුවෙන්නම් සැණෙකින් ක්‍රියාත්මක වී ඇය ඒ පුරුෂයාව මරා දමනු ඇත. ඇයට සිදුවී ඇති ආකාරයටම පුරුෂයාගේත් මුඛය වම් කනේ සිට දකුණු කන දක්වා කපා දමනු ඇත්. කෙසේ හෝ මෙයට පිළිතුර ඔබ තවමත් ලස්සනයි යනුවෙන් නම් ඇයගෙන් බේරි පලායමට ඉඩ ලැබීමට පුලුවන👻.

⚫කෙසේ වෙතත් මෙම පුරාවෘත්තය 17-19 සියවස දක්වා විහිදෙයි🔥.ජපානය කොරියාව වැනි රටවල් වලින් මැයව හමුවී ඇත.ඒ දිනවල එම රටවල පළවූ දිනපතා පුවත්පත් වලද මෙම යක්ෂණිය පිළිබඳ සඳහන්ව ඇත.🔹 එකල ජපානයේ ඇතැම් පළාත්වල වැසියන් තම දරුවන් තනිවම පාසල් ඇරී ගෙදර ගෙන්වා ගැනීමටද බිය විය.☠️එමෙන්ම ලමුන්ගේ සයායට සිටි ගුරුවරුන් අතරේද මෙම යක්ෂණිය පැමිණෙන වවට රාවයක් පැතිරුණු බැවින් ලමුන්ද තනිවම පාස යෑමට හා තනිවම නිවසට පැමිණීමට බිය විය.💭 නමුත් මේ කුචිසාකේ ඔන්නා යක්ෂණිය මුණගැසුණු අයද සිටී.🔘මෙම වෘත්තාන්තය කොතරම් ජනප්‍රිය වූවාද කිවහොත් මෙය පාඩක කොට ගෙන චිත්‍රපටයක් පවා නිපදවිය.🖤 ඉන්පසුව මෙ කටකතා අවසන් වුවද නැවතත් කරියානු දරුවන් අතර රතු රෙදිකඩකින් මුහුණ ආවරනය කල කුචිසාකේ ඔන්නා යක්ෂණියක් සිටින බව රාවයක් පවතී.🔥🖤☠️👻

🔥🖤☠️👻

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Jun 07, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

👻Horror Places in Different Countries👻Where stories live. Discover now