Intro

136 21 10
                                    

Kim Seokjin වයස අවුරුදු 25යිඩේගු බැංකුවක විධායක නිලධාරියෙක්අම්මායි තාත්තායි divorce වෙලා ඉන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Seokjin
වයස අවුරුදු 25යි
ඩේගු බැංකුවක විධායක නිලධාරියෙක්
අම්මායි තාත්තායි divorce වෙලා ඉන්නෙ.
තාත්තායි කුඩම්මායි කුඩම්මගෙ දුවයි එක්ක තමයි ඉන්නේ..තව නංගි කෙනෙක් ඉන්නවා.. කුඩම්මාගෙයි තාත්තාගෙයි දුව...

වැඩි විස්තර ඉදිරියට........

Park HanaHigh school එකේ last year ඉගෙන ගන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park Hana
High school එකේ last year ඉගෙන ගන්නෙ...
වයස අවුරුදු 19යි...
ජින්ගේ කුඩම්මාගෙ දුව...
අවුරුදු 4දි accident එකකින් තාත්තා නැති වෙලා..
අම්මා මෙයාට පොඩ්ඩක් වත් ආදරේ නෑ...

අම්මා මෙයාට පොඩ්ඩක් වත් ආදරේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Yong Hwa

Jinගෙ කුඩම්මා
Hanaගෙ අම්මා
වයස අවුරුදු 40යි.
Hanaට පොඩ්ඩක් වත් ආදරේ කරන්නෙ නෑ..ඒත් jinට වගේම එයාගෙ අනිත් දුවටත් ගොඩාක් ආදරෙයි...

Park JeongHanaගෙ නැති වුන තාත්තා ජීවත් වෙලා හිටියා නම් වයස අවුරුදු 45ක් විතර වෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park Jeong
Hanaගෙ නැති වුන තාත්තා
ජීවත් වෙලා හිටියා නම් වයස අවුරුදු 45ක් විතර වෙනවා..
Hanaට ගොඩාක් ආදරේ කරපු කෙනා...
කවුරුත් නොහිතපු විදියට car accident එකකින් නැති වෙනවා..

Kim ahrimජින්ගෙ තාත්තාගෙයි හනාගෙ අම්මගෙයි දුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim ahrim
ජින්ගෙ තාත්තාගෙයි හනාගෙ අම්මගෙයි දුව..
ජින්ගෙයි හනාගෙයි නංගි
වයස අවුරුදු 4යි..
ජින්ටයි හනාටයි ගොඩාක් ආදරෙයි

ජින්ටයි හනාටයි ගොඩාක් ආදරෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Min අජුම්මා

හනාව පොඩි කාලෙ ඉදන්ම බලාගත්තෙ මෙයා
හනා වෙනුවෙන් ඕනේ දෙයක් කරයි.ඒ තරම් ආදරෙයි එයා හනාට..අම්මාගෙයි තාත්තාගෙයි ආදරේ හනා වින්දේ මින් අජුම්මාගෙන්....

Kim minjoonHanaගෙ බාප්පාජින්ගේයි ආරිම් ගෙයි තාත්තා හනාට වෙනස්කම්මයි කරන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim minjoon
Hanaගෙ බාප්පා
ජින්ගේයි ආරිම් ගෙයි තාත්තා
හනාට වෙනස්කම්මයි කරන්නෙ...
බිස්නස්මන් කෙනෙක්....
______________________________________

මේ කතාව ලියන්නෙ මං කියවපු novel එකක් නිසා
ඒ කතාව ගොඩක් ලස්සනයි ඉතින් මට හිතුන ඒක ඔයාලටත් කියවන්න දෙන්න..

පොඩි වෙනස්කම් ටිකක් මං කරනවා
ඒ කියන්නේ නම් ගම් වෙනස් කරනවා..තව ඒ කතාව පොතේ තියෙන්නේ ලියන භාෂාවෙන්..එහෙම කියවද්දි boring නිසා මං කථන භාෂාවට හරවලා ලියන්නෙ..

ඒ වගේම තමයි පොතේ අන්තිම පිටුව ගැලවිලා...ඒ නිසා අවසානෙ දෙන්න වෙන්නෙ මට ඕනෙ විදියට😂💔

එහෙනම් පලවෙනි කොටසෙන් හම්බ වෙමු...

වෝට් කියලා කමෙන්ට් කරන්න

බායි...

Dewmi🌹

Mine Princess | KSJ | girlxboy (Onhold)Where stories live. Discover now