episode 1

185 22 5
                                    

2022.02.20

සමහර මිනිස්සු තමන්ගේ වේදනාවල් පිටකරන්න දිනපොත් ලියනවා .මං හිතන්නේ එකෙන් සහනයක් ලැබෙනවා ඇති යම් තාක් දුරටවත්.මගේ මතකයන් ගැන කතා කරොත් හරිම විහිලුවක් ඒවා තනිකරම හිත් රිදීම්,වේදනාවෙන් පිරිච්ච මතක විතරයි

මමත් අනිත් අය වගේ පොඩි සැනසිමක් බලාපොරොත්තුවෙන් මගේ මතක දිනපොතක අකුරු කරනවා.සමහරවිට මගේ අන්තිම හුස්ම මොහොතේදිවත් මට ඒක සැනසීමක් වෙයි.

මට දැන් මහන්සි ජීවත් වෙලා මහන්සි .මම දිනපොත ලියන එක පැත්තකින් තියලා හොද හුස්මක් අරන් ඇස් පියා ගත්තා.මගේ මතකය ගියේ මීට අවුරුදු හතරක අතීතයට...


වොට් කරන්න කමෙන්ට් කරන්න.😗😗😗
මේ මගේ පලවෙනි පොත අඩුපාඩු ඇති මගේ උපරිමයෙන් කතාව ඔයගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා.

අවුරුදු හතරක අතීතයට යන්න කලින් බීම වීදුරුවක් බීලා ඉමු.🤭🤭

මං ගානේ 🍹🍹🍹🍹

My heart addicted only you Where stories live. Discover now