episode 5

85 16 1
                                    

ඒහා-මං හිතුවට වඩා මෙතන ලස්සනයිනේ .

ඒහා-මං හිතුවට වඩා මෙතන ලස්සනයිනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හ්ම් හ්ම් ගිහිල්ලම බලමුකෝ.

👩‍💼-ඒහාහාහාහාහා අම්බෝ උබව දැක්ක
කල්.

ඒහා-ලකීකීකීකී දෙයියනේ ඔයා. මං ඉක්මනට ලකී ගාවට දුවන් ගියේ මගේ හොදම යලුවාව මං අවුරුදු ගානකට පස්සේ දැක්කේ අද නිසා .

ලකී-ඒහෝ උබ මගේ හුස්ම හිර කරන්නද හදන්නේ පොඩ්ඩක් හිමින් බදා ගනිම්කො.උබේ පොඩි කලේ පුරුදු එකක්වත් තාම වෙනස් වෙලා නෑ .

Time skip ...

ඒහා-ඉතින් ඉතින් කෝ උබේ ප්‍රේම කුමරයා
ඔයගොල්ලො බලනවා ඇති මං කොහොමද ලකීගෙ boyfriend ගැන දන්නේ කියලා මං ඉතින් ඇමරිකා හිටියට පුලුවන් හැම වෙලෙම එයාට කෝල් කරනවා.අපි දෙන්නා ගැන හැම දෙයක්ම අපි දෙන්නා දන්නවා.එකටනෙ ඉතින් හොදම යාලුවෝ කියන්නේ .

ලකී-ඔන්න කියන කොටම එනවා.

👱-හායී බේබ්

ලකී-හායී ජිනී.ජිනී මේ ඉන්නේ මං ඔයාට කිව්වේ මගේ හොදම යාලුවා ඒහා.එතකොට ඒහා මේ මගේ bf ජින්.

ඒහා-හායි ජින් ඔප්පා

ජින්-හායී ඒහා

ජින්-හායී ඒහා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ ලකී.මගේ පිස්සු කෝලම.

මගේ පිස්සු කෝලම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My heart addicted only you Where stories live. Discover now