episode 4

84 16 1
                                    

  ඕතරී-තද අකුරෙන් ලියන්නෙ හිතින් හිතන ඒවා.

මිසිස් ජොන්  -ඒහා නැගිටින්න අපි ගෙදර ආවා.

ඒහා-ආ හරි ඔම්මා🥱🥱.මට මොනවා නැතත් ඕන තැනක හොදට නිදා ගන්න පුලුවන් .එකටත් ඉතින් මට වගේ පින තියෙන්න ඕනේ 😌😌😌


🤔🤔🤔🤔මේ අපේ ගෙදර මද?මට මුකුත් මතක නෑ නේ .මං හිතන්නේ මට අමතක වීමේ ලෙඩක් හැදිගෙන එනවද කොහෙද 😭😭😭

මං හිතන්නේ මට අමතක වීමේ ලෙඩක් හැදිගෙන එනවද කොහෙද 😭😭😭

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Jeon house

ජන්කුක් -තමුසේ ගේ දිහා කන්න වගේ බලන් හිටියට තමුසේ ගාවට ගේ ඇවිදන් එන්නේ නෑ එනවා යන්න .

එහා-ආආආආආ මං මෙච්චර වෙලා ගේ දිහාද බලන් ඉදලා තියෙන්නේ ලැජ්ජාවේ  බෑ 🤧🤧🤧

මිසිස් ජොන් -දුව එහෙනම් වොෂ් එකක් එහෙම දාගෙන එන්න.මං කන්න ලැස්ති කරන්නම්.

මිස්ට ජොන් -ආ.... ඒහා අද හවසට ඔයාව මේකප් කරන්න කෙනෙක්ට මං එන්න කියලා තියෙන්නේ ලස්සනට  පාටියට ලැස්ති වෙන්න.

ඒහා-මට ඔය මෙකප් තට්ටු ගාන්න ඕනේ නෑ අප්පා

මං එහෙම කිව්වත් අප්පා මුකුත් කියන්නෙ නැතුව ගියා.හ්ම්.අප්පා මොකද මෙච්චර උනන්දු පාටියට.ආආආආ මෙවා හිතලා මගේ ඔලුවත් රිදෙනවා.වැඩිය හිතන්න ඔනේ නෑ ඒහා කිව්ව විදියට ලෑස්ති වෙන්න.අද අප්පාගේ ගොඩක් බිස්නස් යාලුවෝ  එන නිසා ඇති ඔය.

My heart addicted only you Hikayelerin yaşadığı yer. Şimdi keşfedin