episode 3

101 19 4
                                    

👩‍💼- මිස් මිස් අපි කොරියාවට ඇවිත් ඉන්නේ මිස්...

ඒහා-😴😴😴කව්ද යකෝ නිදා ගන්න දෙන්නෙ නැති එකා.මං ඇස් ඇරලා බැලුවේ කව්ද මගේ නින්දට බාධා කෙරේ කියලා.

👩‍💼-මිස් අපි ඇවිත් ඉන්නේ.මිස්ට නින්ද ගිහින් හිටිය නිසා කතා කලේ.

ඒහා-
අප්පට සිරි මං කොහෙද ඉන්නේ 🤔🤔
ආආආ දැනුයි මගේ කුඩා මොලේට මීටර් වුණේ මං කොහෙද කියලා  .මටත් එක වෙලවකට මොංගල්ද කියලත් හිතෙනවා.මේ තියෙන මගේ ඔක්කොම දමලා ගහලා ඔයාට පිස්සන්කොටුවක තමා ඒහා නතර වෙන්න වෙන්නේ දවසක.මොනවා උනත් හොද නින්ද 🥱🥱🥱
මාව නැගෙට්ටුව කෙනාටත් ස්තුතිය කරලා මං ආවා.මං යද්දී මගේ ගෙදර අය ඇවිත් හිටියා.

ජන්කුක්-මොනවද ඔයි තමුසේ මෙච්චර වෙලා කලේ ඉක්මනට එන්න බැයිද.

ඒහා-මං බැලුවේ මං ආපු ගමන් මගේ කන ගාව කෑ ගහන්නේ කව්ද කියලා.තමුසේ හිතුවද තමුන්ට ඔන ඔන වෙලවට එන්න
මට වෙන වැඩ නෑ කියලා.අනික තමුසෙට කව්ද කිව්වේ මාව ගන්න එයාපොට් එකට එන්න කියලා.😤😤😤ඇයි යකො මාර කතානේ කියන්නේ.

මිසිස් ජොන්-ඇති ඇති තමුන්ලා දෙන්නා ආපු ගමන් මරා ගන්න පටන් ගත්තද

ඒහා-ඔම්මාමාමාමාමාමා මං ඔම්මව ගිහින් බදාගත්තා අවුරුදු කියකින්ද මං ඔම්මා දැක්කේ මට මේ අවුරුදු ගානටම ඔම්මව ගොඩක් මතක් උනා.

මිස්ට ජොන්-එතකොට අප්පව මතක් වෙලා නෑ නේ

ඒහා-අප්පා😯😯😯මං  ඇත්තටම ගොඩක් පුදුම වුනා අප්පා ඉන්නවා දැක්කාම. මොකද අප්පට තියෙන වැඩත් එක්ක මේ වගේ දෙවල් වලට කාලේ වෙන් කරගන්නේම නැති තරම්.මං ඉක්මනට අප්පා ගාවට ගියේ මට ඔම්මා තරම්ම අප්පාවත් මතක් වෙච්ච නිසා

මං ඉලගට බැලුවේ මගේ ඔප්පා දිහා කොච්චර රන්ඩු උනත් මට ඔනේ හැමදේම මගේ ලගටම ගෙනත් දෙන්න දෙපාරක් හිතන්නේ නෑ . මං ඔප්පව අවුසන්නත් එක්ක ඔප්පාපාපාපාපා කියාගෙන ඇගට පැන්නා.හොද වෙලාවට අල්ල ගත්තා නැත්තම් මට පලවෙනි දවසෙම කොන්ද කඩා ගෙන තමා ගෙදර යන්න වෙන්නේ .

ජන්කුක් -අපෝ තමුසෙගේ බර.දැන් ඉතින් තමුසෙගේ කන්කරච්චලේ අහන් ඉන්න එපැයි .

ඒ කටනම් අපි හැමොටම හිනා ගියා.කොච්චර කාලෙකින්ද කට්ටියම එකට හිනා වෙලා ඉන්නේ.

අපි දැන් ගෙදර යන ගමන් ඉන්නේ.වාහනට නැග්ග වෙලේ ඉදන් ඔප්පා ෆොන් එකේ.මට හිතන්නේ මේකා කෙල්ලෙක් සෙට් කරගෙන ශුවර් එකට.ඔයා කොහොමද ඔප්පා මේ මගෙන් ඔවා හන්ගන්නේ 😎😎😎.

ඔප්පා තමුසේ තව ටිකක් හැන්සම් වෙලාද මන්දා.පොඩ්ඩක් පිලිවෙලකට එහෙම ඉන්නවා වගේ නේ දැන් .මොකො කෙල්ලෙක් වත් සෙට් උනාද.ආආආආආආ අම්බෝ කොල්ලගේ මුනේ පැනි හිනාව කියනවා කියනවා කවුද ඒ වාසනාවන්ති🤭🤭🤭

ජන්කුක් -තමුසෙටත්  ඔපදුපයක් හොයන්නෙ නැතුව ඉන්නම බෑ.හරි හරි අද රෑට තියෙන පාටියෙදි පෙන්නම්නම් .එයා ඉස්සරවත් පොඩ්ඩක් වැදගත් විදිහට හැසිරෙනවා මගේ නම්බුව කන්නේ නැතුව.

ඒහා-හරි හරි එත් මොන පාටියද?මාව එකපාරටම කොම්පියුස් වුනා.

ජන්කුක් -ඇයි අප්පා කිව්වේ නැද්ද?ඔයා අවුරුදු ගානකින් ආපහු ආව එක වෙනුවෙන් තියන්නේ.එකට ගොඩක් අප්පගේ  බිස්නස් යාලුවන්ටත් ආරාධනා කරලා තියෙන්නෙ.

ඒහා-හ්ම්.....අප්පා මොකටද මං ආවා කියලා   පාටියක් ලැස්ති කලේ.අප්පා හොදටම දන්නවනේ මං වැඩිය ඕවට කැමති නෑ කියලා.

මිස්ට ජොන් -එහෙම කියලා බෑ ඒහා ඔයා උනත් මගේ බිස්නස් කොම්පැනි ගැන දැන ගන්න ඔනේ.අනිත් එක ඔයා ආව එකේ අද මට මගේ බිස්නස්ලට විශේෂ දෙයක් කියන්නත් තියෙනවා .

ඒහා-,හ්ම්....

වෝට් කරන්න .
Good night 😴😴

My heart addicted only you Where stories live. Discover now