episode 8

126 17 10
                                    

Two month later...

මං හිමින් හිමින් ඇස් ඇරියා.මං ඉන්න තැන බලාගන්න මං හයියෙන් හයියෙන් ඇහි පිල්ලම් ගැහුවෙ මට තාම වට පිටාව පැහැදිලිව පෙනුනේ නැති නිසා.මං හිටියේ රෝහලක මගේ එක අතකට සේලයින් බටයකුත් අනිත් අතට හාට්බිඩ් එක වැටෙන මැෂින් එකකුත් ගහලා තිබ්බා . .

හිමින් හිමින් මං ඇදෙන් නැගිටිද්දී මං ගාවට දුව ගෙන අවේ ලකී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හිමින් හිමින් මං ඇදෙන් නැගිටිද්දී මං ගාවට දුව ගෙන අවේ ලකී.

ලකී -ඒහාහාහාහාහාහා.....ආන්ටි ,ඔප්පා එන්න ඉක්මනට ඒහාට සිහිය ඇවිල්ලා.

එහෙම කෑ ගහගෙන ලකී මං ගාවට දුවගෙන ආවා.එතකොටම අනිත් කට්ටියත් ඇතුලට දුවගෙන ආවේ මං අවුරුදු ගානකින් ඇහිරිලා වගේ.

මිසිස් ජොන් -අනේ...මගේ දුවේ ඔයා ඇස් ඇරියද?දන්නවද මං කොච්චර බය වුනාද කියලා ඔයා මාස දෙකක් වෙලත් ඇහැරුනේ නැති වුනාම.

ඒහා- මං එච්චර කල් සිහිය නැතුව ඉදලද

මං ඊට පස්සේ බැලුවේ අප්පා දිහා කවදාවත් නැතුව එයාගේ ඇස් වල කදුලු තිබ්බා .නිසූ,අනූ,ටේ ඔප්පා,ජින් ඔප්පත් ඇවිත් හිටියා .ඒත් කෝ මගේ ඔප්පා .මං එහෙම හිතනකොටම දොරත් ඇරන් මහා හදිස්සියෙන් මං ගාවට දුවන් ආවේ මං මෙච්චර වෙලා බලාපොරොත්තුවෙන් හිටිය කෙනා .

එහා-ඔ....ප්..පා....මගේ ඇස් වලින් කදුලු බේරුනේ ඔප්පා මං ගාවට ඇවිත් එක පාරටම මගේ කනට ගහපු නිසා.

මිසිස් ජොන් -ජන්කුක් මොනවද කරන්නේ  පෙන්නේ නැද්ද ඒ ලමයා අසනීපෙන් කියලා.

ජන්කුක් -ඔම්මා අදවත් කටවහගන්න ඔයගොල්ලගේ තීරණ නිස තමා අද ඒහා මේ තත්වේ ඉන්නේ.

ඊට පස්සේ ඔප්පා හැරුනේ මගේ දිහාවට.මං තාමත් මගේ කම්මුල අල්ලන් ඔප්පා දිහා බලන් ඉන්නේ පුපුරු ගහන්න තරම් කම්මුල රිදෙන නිසා.

My heart addicted only you Where stories live. Discover now