නිමාවක් ...

81 13 0
                                    

සින්දුවත් අහන්න මං හිතනවා එක ගැලපෙයි කියලා.

7 years ago...

Someone pov...

.......-අප්පා....අප්පා ....එන්ජල්..

......- මගේ මැනික මොකො මේ හදිස්සියේ ...ම්

.....- අප්පා අහන්නකෝ අලේ..

.....-කියන්න අලේ

.....- මේ මේ පින්තූරේ ඉන්නෙ කවුද ?

.....- (මං මගේ මැනික මොන පින්තූරයක් ගැනද කියවන්නේ කියලා හිත හිත බැලුවේ කවුද කියලා .ඒ එයා ....මං අද මේ විදියට හොද මනුස්සයෙක් ඉන්න සලස්සපු එකම කෙනා.මගේ වැරදි නිසාම මං නැති කර ගත්ත මගේ මැනික)

......-අප්පා ඇයි අලේ අදන්නේ.කියල්ලකෝ කවුද අලේ මේ

......-  මගේ එල්සා දවසක් කිව්වනේ ඔම්මාව බලන්න ඕනේ කියලා.අද අපි යනවා ඔම්මාව බලන්න

......- අලේ ඇත්තද අප්පා ..පින්කි පොමිස් වෙන්න.

.....- පින්කි පොමිස්...එතකොට ඔය තමා ඔයාගේ ඔම්මා ..පාර්ක් ඒහා

.....- මගේ ඔම්මා...

......- හ්ම් ඔව්.ගිහින් ලැස්ති වෙන්න ඔම්මාව ඉක්මනට බලන්න ඕනේ නම්.කෝ කෝ දුවන්න..

.....- හලී ....

Time skip....

.......- එල්සා දුවන්න එපා ලිස්සලා වැටෙයි.

.......- අලේ හලි අලේ අපි ඉත්මනට යන්  ඔම්මා බලන් ඇති..

......- හුම්...(හිම වැටෙන්න පටන් අරන්.ඔයා හිම වැටෙනවා බලන්න ආසයි නේ.මං ඔයා කැමති අකමැති හැමදේම දැන් දන්නවා  හැබැයි ඔයා විතරක් අඩුයි)

මං ඔයා කැමති අකමැති හැමදේම දැන් දන්නවා  හැබැයි ඔයා විතරක් අඩුයි)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හුම්.....අදට අවුරුදු හතක් ඒහා.ඔයා නැතුව.මං මේ අවුරුදු හතට මැරි මැරි ජීවත්
වෙනවා.මං එදා ඔයාව තෙරුම් අරන් ඔයාට අවස්ථාවක් දුන්නම් අද ඔයා තාම ජිවත් වෙන්න තිබ්බා.මං කරපු පව් වලට කොච්චර දුක් වින්දත් එවා ගෙවලා ඉවර කරන්න බෑ .ඒත් දැන් මට ජිවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

My heart addicted only you Where stories live. Discover now