episode 2

134 20 10
                                    

අවුරුදු හතරක අතීතයට

             
           

                         

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

   මේ මම.පිස්සු කෝලමක් වගේ නේ.මගේ නම ඒහා.සම්පූර්ණ නම කිව්වොත් ජියොන්  ඒහා.මං ගැන කිව්වොත් ටිකක් කටකාරයි,ඉක්මනට කෙන්ති යනවා.හුම්ම්😑😑මට වදකාර සහෝදරයෙක් ඉන්නවා.

මේ ඉන්නේ මගේ වදකාර සහෝදරයා ජියොන් ජන්කුක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ මගේ වදකාර සහෝදරයා ජියොන් ජන්කුක්.හැන්සම් නේ ඔව් ඔව් කෙල්ලෝ පිස්සු වැටිලා ඉන්නේ .මහා ආඩම්බර කාරයෙක්. හැමදාම ගෙදර ලියුම් පෙට්ටිය පිරිලා මෙකට එවන ලියුම් වලින් .

      
මගේ අප්පා  බුසාන් වල ලොකු බිස්නස් කොම්පැනි එකක අයිතිකාරයෙක්.මගේ ඔම්මනම් ගෙදර ඉන්නේ. අර වසවර්තියාත් අප්පත් එක්ක බිස්නස් වැඩ කරනවා.මොකද කොම්පැනි එක අප්පාගෙන් පස්සේ බාර දෙන්නේ එයාට නේ.

මං නම් ඔය බිස්නස් ගැන දන්නේ නෑ.කොහොමත් මං දැන් අවුරුදු දාහතේ ඉදන් ඉන්නේ ඇමරිකා වල මං fashion designer කෙනෙක්.මගේ හොදම යාලුවා ඉන්නේ බුසාන් වල.මං මේ මගේ තියෙන ඇදුම් ටික දාන් ලැස්ති වෙන්නේ බුසාන් යන්න.අර වසවර්තියත් එයිද  දන්නේ නෑ මාව ගන්න. දැන් ඔකගේ කුනු කතා අහන්නත් එපැයි.
 
මං මෙහේ හිටියට හැමදාම විඩියෝ කොල් එකක් ගන්නවා ගෙදර අයට.ඒ කතා කරන හැම වෙලෙම ඔම්මගෙන් පතුරු යන්න බැනුම් අහනවා එනවා කිව්වත්  එන්නේ නෑ කියලා.මගේ ආදරනීය සහෝදරයා කියන්නේ මට කොල්ලෙක් ඉන්නවලු මෙහෙ එකලු එන්නෙ නැත්තේ.ඉතින් හැමදාම කොල් එක ඉවර වෙන්නේ අපි දෙන්නගේ රන්ඩුවකින්.

මට කොහෙද අනේ කොල්ලෝ.කොල්ලෙක් දිහා ඇහැක් වත් ඇරලා බලන්නේ නෑ පොඩ්ඩක් බැලෙනෙවා විතරයි.ඒක වෙනම කතාවක්.මගේ මේ චුටි මොලෙට ඔය ආදර කතා ලොකු වැඩී.😌😌😌



එත් කවුද හිතුවේ මේ ගමනෙන් මගේ ජිවීතේම කනපිට පෙරලෙයි කියලා.

.................................................................

වොට් කරන්න කමෙන්ට් කරන්න.කතාව කියවලා විතරක් යන්න එපා.😗😗😗😗      
   

My heart addicted only you Where stories live. Discover now