#02

832 112 6
                                    

🦊= මිකීඊඊඊඊඊඊ.....

'ට්‍රැක් එකේ හැප්පුනු මිකීව මීටර 4ක් විතර ඈතට විසික් වෙලා යනවා දකිද්දී ලෙකී හයියෙන් කෑගැහුවේ තමන්ගේ එකම සහෝදරී යාලුවා මෙහෙම තමන්ගෙ ඉස්සරහම වාහනේක හැප්පෙනවා දැකපු වේදනාව එක්කම...'

Tae p.o.v..💖

'අද අපි ඉක්මනට කොලේජ් එකෙන් ආවේ හවස බාස්කට්බෝල් පැක්ටිස් දාපු නිසා...අපිට ඉතින් මිකිලගෙ ස්කුල් එකේ අයටත් බාස්කට් බෝල් පුරු කරන්න යන්න වෙනවනේ😌කෝචා තමා කිව්වෙ ඉටින්😌මමයි, ජිමිනයි, ජන්කුකයි,නම්ජුන් හ්‍යුනුයි,ජින් හ්‍යුනුයි,හොබි හ්‍යුනුයි,ලීඩයි එලියට ආවෙ  ගෙදර ගිහින් ආයෙ එන්න ඔනි නිසා..ඒත් ටිම් එකේ අනිත් අය නැවතුනේ එයාලා ඉන්නම් කියපු නිසා...මන් කාර් එකට නගින්න හදද්දිම මට ඇහුනා කව්රු හරි ටෙහ්‍යුනා කියලා කෑගහනවා ඒ කටහඩ මන් අදුරගත්තා ඒ මගෙ මිකියා😌ඒත් එක්කම තව කව්රු හරි කෑ ගැහුවා මිකී කියලා...කන් ඇසීම තියුනු නිසා කව්රු හරි ට්‍රැක් එකක හැප්පෙනවත් ඇහුනා...මිකිගෙ නම කියපු නිසා මන් හැරිලා බැලුවා..ඒත් මන් දැක්ක දෙයින් මගෙ ඇස් අදහාගන්න බැරි උනේ පපුව කෑලි කෑලි වලට කැඩියා යන්න තරන් වේදනාවක් එද්දී'

🐯=ඩෝල්ල්ල්ල්ල්......

'ඒත් එක්කම මන් දුවන් ගියෙ මිකී ලගට එයාගෙ ගොඩක් ලේ යනවා..මට ඇස් දෙක අදහා ගන්නත් බැරි උනා...මගෙ ඇස් වලින් කදුලු කඩාගෙන වැටුනේ මටත් හොරෙන්'

🐯= ඩො..ඩෝල් ප්ලීස් ඇස් අරින්න..අනෙ ඩෝල්..යාහ් මිකියා ඇස් අරිනවකෝ අමේ 🥺😭 අනේ ඇස් අරින්නකො මැනික 😭..

🦊= ඔප්පා අපි යන්කො ඉක්මනට එයාට මොනා හරි වෙයි අනේ ඉක්මන් කරමුකෝ🥺😭

'ලෙකී කියපු දේට එකග වෙලා මන් මිකීව අත් අතරට අරගෙන කාර් එකට දුවන් යද්දි මගෙ උන් ඔක්කොම වගෙ දුවන් එනවා...'

🐣=ලු..ලුනා..මිකියා..මොකද උනේ..ටේ..ඕයි 😢

🦊= ජිමින් ඔප්පා අනෙ කාර් එක ගන්නකො අපි ඉක්මනට පැක් හව්ස් එකට යන්න ඔනි අලෙ ඉක්මනට යන්කෝ😭

🐣= ටේ එනවා ඉක්මනට..

'ජිමින් කියනවත් එක්කම මන් කාර් එකේ පිටිපස්සෙ ශීට් එකෙන් වාඩි උනේ මිකිවත් අත් අතරට අරන්..ලෙකී පැසෙන්ජර් ශිට් එකේ වාඩි වෙලා අඩ අඩම ජිමින්ට කෑගැහුවා ඉක්මනට යන් කියාලා..ආපු වේගෙට විනාඩි 15ක් විතර යද්දි අපි පැක් හව්ස් එකට ආවා..මිකීව ඩොක්ටට බාර දිලා අපි හැමෝම එලියට වෙලා බලන් හිටියේ ඩොක්ට එලියට එනකල්...

 Stubborn Omega❤️🖇️🔞Where stories live. Discover now