#last part 3 jimin & micky

435 66 12
                                    

🐣 අපි යමුද ජන්කුක්??

🐰 ඒත් කොහොමද කුමාරයෙක්ව හොයාගන්නෙ අපි??

🦊 අයිඩියා එකක් දෙන්නද😌?

🐰🐣 කියන්න බලන්න...

🦊 අපෙ යුන්ගි ඔප්පා ඉන්නෙ කුමාරයෙක්ට😌

🐣🐰 හෑ??

🐺 ඇයි අනේ යුන්ගි ඔප්පානෙ මින් පෙලපතේ අවසාන කුමාරයා...ඕකට පට්ටම එපා කියලනෙ ආවේ🙂😂

🦊දෙ😂

🐰ඒත් එයා ඩෙමොන් කෙනෙක්නේ😕

එත් එක්කම ලෙකි කුකීගෙ ඔලුවට හයියෙන් පාරක් ගැහුවා...

🦊මෝඩ එලදෙන😑 ඒ ගිය ආත්මේ මේ මේ ආත්මේ 😑

🐰 හාරි හාරි ඉතින් එලදෙන කියලා ගැනු නමකින් අපහස කරන්න ඔනෙ නෑනෙ 😕

🦊උබ නම් කවදාවත් හ්ද්වෙන්නැ ජන්කුක් උබ මොලේ නැති එකෙක්😑

🐺ආශ් නවත්ත ගන්නවා ඔය සමයම😑 දැන් උබලට කුමාරයෙක් හම්බුනානෙ...අපිට කුමාරිකාවක් හොයන්න ඔනේ දැන්😕

🐣 ඉතින් හොයමු😌ඔයාලා අපිට උදව් කරානෙ ඉතින් අපිත් උදව් කරන්නම්😌

🦊ඒක හොදයි😌

🐰 අහන්න ගායිස්🙂 යුන්ගියා කුමාරයෙක් නම් ජිමින් කුමාරිකාවක්නේ🙂

🦊🐺🐣 හෑ??

🐰 මන් කිව්වේ යුන්ගි හ්‍යුන් කුමාරයෙක් නම් යුන්ගි හ්‍යුන් මැරි කරන්න ඉන්න කෙනා එයාගෙ කුමාරිකාව වෙනවා කියලා😌 ජිමින් හ්‍යුන්නෙ ඉතින් කෝමත් යුන්ගි හ්‍යුන්ගේ ෆියොන්සෙ😌

එ වෙලාවෙ කෙල්ලො දෙන්නා බැලුවෙ ජිමින් දිහා😌 ජිමින් හොදටම රතු වෙලා😂කම්මුල් දෙකත් නහයත් කන් දෙකත් රතුම රතු පාටයි..

🐺🦊 ජිමිනා🙂

🐣හෙහෙ🙂 එයා...මේ මගේ 👉👈 මේට්නේ🙂

🦊🐺 සිරාම කියපන් ජිමින් ඔප්පා😳

🐰අයිගෝ අයිගෝ ඔයාලා දන්නැද්ද අනෙ😌 හරී හරි අපි කුමාරිකාවත් කුමාරයවත් හොයාගත්තානෙ දැන් තියෙන්නෙ ලොකු හ්‍යුන් ලට කොල් කරලා කියන්න...

🐺මන් ගන්නම් ඉන්න...

Call...

🐺යෙබුසෙයෝ ජුන් ඔප්පා....

🐨යෙබුසෙයෝ මිකී...මොකද උනේ...

🐺ඔප්පා...කුමාරයෙකුයි කුමාරිකාවකුයි හොයාගත්තා😌

🐨 වට්!! මෙච්චර ඉක්මනට 😳

🐺දේ ඔප්පා...යුන්ගි ඔප්පා මින් පෙලපතෙ අවසාන රැජිනගෙ මුනුබුරෙක්නේ...එතෝට ඔප්පා කුමාරයෙක්..ඉතින් යුන්ගි ඔප්පාගෙ ෆියොන්සෙ වෙන්න කෙනා කුමාරිකාවක් වෙනවානෙ😌

🐨 හැ යකොව්...උබලා යුන්ගියාගෙන් අහන්නැතුව ඌට මගුලකුත් සෙට් කරාද😬 ඔන්න මන් දන්නැ එක බැන්නොත්😬

🐺අනී ඔප්පා...යුන්ගි ඔප්පාගෙ මේට් ජිමිනානේ😌එතෝට අපෙ ජිමිනා තමා යුන්ගි ඔප්පාගෙ ෆියොන්සෙ😌 ඉතින් එයා වෙන්න ඔනෙ කුමාරිකාව😌

🐨හප්පට ඔව්නෙ පුතේ🙂 හරි හරි...අපිත් ඩෙමොන්ලව හොයාගත්තා..හොබිලා කතා කරල කිව්වා එයාලගෙ වැඩෙත් හරි කියලා...ඉතින් අපි හෙටම ඔහෙ එනවා...

🐺හරි ඔප්පා..එහෙනම් ඉක්මනට එන්න...අන්‍යෝන්..

Call end...

🐺ඔක්කොම හරි වගෙව්...දැන් තියෙන්නෙ 3 වෙනිදා පාටි එක ගන්න එක විතරයි😌

🐣🦊🐰 okay😌

________________

Princess DT🥀🖤

 Stubborn Omega❤️🖇️🔞Where stories live. Discover now