#10

577 82 17
                                    

🐯= ඔ..ඔයා...

ටේ ඇහුවේ ශානා දිහා බයවෙලා වගේ බලන ගමන්..

"හායි☺️"

🐯= ශානා ඔයා මොකද මෙහෙ කරන්නේ..

"මන් ආවා ඔයාලට දෙවල් පැහැදිලි කරලා යන්න🙂"

🐯= කිසිම පැහැදිලි කිරීමක් ඕන්නෑ බහිනවා දැම්මම ගෙදරින් එලියට😡

"එ..එත්.."

🐯= ඒත් මේත් කතා නෑ බහිනවා එලියට😡

🐺= ටේහ්‍යුන් ඕක නවත්තනවා...මොන විකාරයක්ද මේක..ඒ මනුස්සයට ආපු වැඩෙ කරන්න දෙනවා....අනික තමුන් කොහොමද මෙයාව දන්නේ😡

🐯= මිකී කට පරිස්සමෙන් කතා කරපන්😡මන් එකපාරන් උබට කිව්වෙ මෙතනින් යන්න කියලා ශානා පලයන් ඉතින්😡

🐺= wtf උබට බෑ මගේ කට වහන්න ටේහ්‍යුන්ග් ශානා එන්න මන් ලගට😡ටේහ්‍යුන් තමුසෙ ඔතනින් වාඩි වෙනවා..ශානා කතාව කියන්න ගන්නවා..

මිකී ආවේගෙන් වගේ ඇල්ෆා හඩින් කියද්දි ශානා මිකීට අවනත වෙලා මිකි ලගින් වාඩි වෙලා කතාව කියන්න ගත්තා..ටේහ්‍යුන් තාම තරහා පාලනේ කරගන්න බැරුව මිකීටත් රව රව මැදගිල්ලෙන් මහපට ඇගිල්ලේ නිය මලට ඇන ඇන තුවාල කරගන්නවා...

"මේකයි උනේ...

එදා යුද්දෙදි වෘකයන්ට බන්දනයක් කරලා රජුව මරන්න සැලැස්සුවනේ ඒත ඒක නෙමෙ උනේ..ඇත්තම සිද්දිය උනේ...
ටේජුන් රජු කියන්නෙ වෘකයෙක්...
රජුට මනුශ්‍ය වගේම අමුනුශ්‍ය යාලුවොත් හිටියා..
දවසක් රජු කැලෙ ඇවිදිමින් ඉද්දි වෘකයෙක් රජුට මුනගැහුනා...
රජු ගොඩක් සතුටු උනා..
මොකද රජු හිතන් හිටියෙ වෘක මිනිස් යුද්දෙන් හැම වෘකයෙක්ම පපි කෙනෙක්ම මැරුනා කියලා-"

🐰= එතකොට රජා වෘර්කයෙක්ද?
🐰= වෘක මිනිස් යුද්දෙකුත් තිබිලද?
🐰= ඔක්කොම මැරුනද?
🐰= රජා බැන්දෙ මිනිස් දුවක්වද
🐰= එයා ලස්සනයිද?
🐰= ටේජුන් රජු මමනේ?
🐰= මන් කිව්වෙ කලින් ආත්මේ?
🐰= එතකොට එ බැදපු කෙනා මගේ ආත්මගත සහකාරියද?
🐰= මේ ආත්මෙත් එයා මගෙද?
🐰= එයා ලස්සනයිද?

🦊= ජන්කුක් ඕක නවත්ත ගන්නවා..ශානා ඔයා කියන්න😒

"☺️ මේකයි ටේජුන් රජුට එතකොට වයස 16ක් වෙනවා... රජු පොඩි නිසාත් ඒ ඒ වයස් වල කට්ටියට යුද්දෙට එන්නැතුව ගෙවල් වල ආරක්ශා කරලා තියලයි වැඩිහිටි අය ගියේ...හැබැයි මොකක්ද හේතුවකින් යුද්දෙට ගියපු හැම වෘකයෙක්ම වගේ මැරුනා..ඉතුරු වෙලා හිටියේ ගම්මානෙ හිටපු පපීලා ටිකයි පොඩි වෘකයො ටිකයි විතරයි...වෘක සන්හතියම විනාශ කරන අරමුනින් මිනිස්සු ගම්මානෙට ඇතුල් වෙලා පපීලාවයි අනිත් ඉතුරු වෘකයින්වයි මරලා දැම්මා..ඒත් කව්රුත් දන්නෑ සමහර වෘකයො ආරක්ශක ස්තාන වලින් පවා පනලා ගිහින් බේරුනා කියලා..හරියට ටේජුන් රජුයි තව කිහිප දෙනෙකුයි වගෙ...එයාලා බෙදිලා තම ගියේ..බෙදිලා ගිහින් සාමාන්‍ය මිනිස්සු වගේ කිසිම වෙනසක් නොපෙන්වා එයාලා ජීවත් උනා..කල්යත්ම මිනිස්සුන්ට රජ කෙනෙක් ඕන උනා...නිර්බීත,පරාර්තකාමි,නිර්මානශීලී,දක්ශ රජ කෙනෙක්ව...මිනිස්සු එකතු වෙලා ගම්මානෙ ඉන්න තරුන පිරිමි ලමයිට තරගයක් තිබ්බා..කඩු හරබ,දුනු හරබ,සටන් ජවනිකා,කලා තරග වගේ ගොඩක් දේවල් සූදානම් කරලා තිබ්බා..හිතට ආපු අදහසක් නිසා ටේජුන් රජුත් ඒකට සහබාගි උනා...නොසිතූ විදිහට අවසාන තරගෙන ටේජුන් රජුයි යෝජින් කියලා කොල්ලෙකුයි(එයත් වෘකයෙක් පැනලා ගිහින් සාමාන්‍ය විදිහට ජීවත් වෙන) තේරුනා...අවසානෙට තරග සියල්ලෙන්ම දින්නෙ ටේජුන් රජු..ඒ නිසා එතුමව රජ කමට අභිශේක කරලා යෝජින්ව ප්‍රදාන සෙන්පති කරා...ඒත් යෝජින් හිටියේ තරහෙන් මොකද එයාට රජ වෙන්න බැරි උනු හින්දා..එයා රජුට ඊරිසියා කරා...රජු දැනන් හිටියා යෝජින් කුමන්ත්‍රනයක් කරනවා කියලා රජුව විනාශ කරන්න..ඒත් රජු දැනන් හිටියේ නැ ඒක යුද්දෙදි වෙයි කියල.....

 Stubborn Omega❤️🖇️🔞Where stories live. Discover now