#08

652 82 8
                                    

(අහ් මේ 🙄අර හත නමය කරා හුදේ🙄🖐️කෙලලො දෙන්නව අමතක උනා😒)

Jimin p.o.v...

යුන්ගි හ්‍යුන් කියපු කතාවට ගොඩක් දුක හිතුනා...ඒ වෘකයා නිසා වෘක පරම් පරාවටම නම්සන් වලට යන්න බැරි උනා😒කව්ද දල්ලෑ ඌ😒 ඇත්තටම කව්ද දන්නෑ ඒ 9 දෙනා නම්සන් වලට යන🙄අපිවත්ද දන්නැ😒😂...

කල්පනා කර කර ජිමින් කාර් එක ඩ්‍රයිව් කරද්දි එකපාරටම ආපු ට්‍රැක් එකක් කාර් එකකුත් හප්පගෙන ඉස්සරහට විසි උනා..කාර් එක පාලමත් කඩාගෙන වතුරට වැටුනා..

එකපාර ආපු අදහස නිසාත් මනුස්සයෙක් මැරෙන්න යන නිසාත් මන් ඉක්මනට කාර් එකෙන් බැහැලා ගිහින් වතුරට පැන්නා..

හොද හුස්මක් අරන් වතුරට පැනපු මම වතුර යට ඉදන් කාර් එක හෙව්වා..මට ටිකක් දුරින් වතුර යට තිබ්බ කාර් එක දැකපු ගමන් පිනගෙන ගිහින් කාර් එකේ පැසෙන්ජර් ශිට් එක තියන පැත්තෙන් ගිහින් බැලුවෙ එයාව බේරගන්න පුලුවන් තත්වෙකද ඉන්නෙ කියලා...

(ඔතර්: දැන් කියන්න එපා ඩ්‍රයිවින් ශිට් එක පැත්තෙම්ම ගිහින් බලන්න තිබ්බනෙ කියලා😒ජිමින් පැන්නේ පැසෙන්ජර් ශිට් එක තියන පැත්තට එකයි එ පැත්තෙන් ගියෙ හුම්😒නික තව කව්රු කව්රු ඉන්නවද දල්ලෑලෙ😒)

ජිමින් බලද්දි දැක්කේ ටිකක් දැකලා හුරු පුරුදු මූනක්..තප්පර ගානක් යද්දි ජිමින්ට පුලුවන් උනා ඒ ඉන්නෙ ජන්කුක් කියල අදුර ගන්න.. එත් එක්කම ජිමින් ඩ්‍රයිවින් ශිට් එක පැත්තෙන් ගිහින් අමාරුවෙන් දොරත් ඇරගෙන ජන්කුක්ව එලියට අරන් කෙලින්ම පීනන් උඩට යන්න ගියත් ජිමින්ට ඔක්ශිජන් මදි උනා..ජිමින් ජන්කුක්ව තද කරලා බදාගෙන වතුර උඩට තල්ලු කරද්දිම ජිමින්ට වතුර යටම සිහි නැති උනා...

Taehyung p.o.v...

එක නම් පිස්සුවක් වගේ🙂 මට හිතෙන්නෙ ඇයි යුන්ගි හ්‍යුන් කිව්වෙ බාගයක් කියල..9 දෙනෙක් එනවා කිව්වට දෙනාම ගැන සදහනක් නෑනේ යුන්ගි කියපු කොටසේ..මොකටත් කොල් එකක් අරන් බලන්න ඔනේ..

හිතන ගමන් ටේ යුන්ගිට කොලෙ කක් ගත්තා..

🐱=යෙබුසෙයෝ ටේහ්‍යුන්ගි..

 Stubborn Omega❤️🖇️🔞Where stories live. Discover now