party day (END)

668 83 18
                                    

හැමෝම 2 නිදා වෙද්දි වැඩ ඔක්කොම ඉවර කරලා ඩෝම් එකට රැස් උනේ සාකච්චාවකට...

🐨අහන්නලා දැන් ඔක්කොම හරිනේ..අපි අද පාන්දරම යන්න ඔනෙ නම්සන් වලට..ඔක්කොම 11 වෙද්දි එන්න ඔනෙ තෙරුනානේ..

ALL: තෙරුනා..

🐯මට ප්‍රශ්නයක් තියනවා..

🐨මොකක්ද

🐯අපි එතනට ගිහින් මොකද කරන්නේ🙂?

🐨බර්ත්ඩේ කේක් එක කපලා දෙන්නාව එන්ගේජ් කරවන්න තියෙන්නේ😌 පලමු හාදුව එක්ක😌

🐣පලමු හාදුව😂 ඒක මීට ගොඩ කාලෙකට කලින් දීලා ඇ😂

🦊ජිමින් ඔප්පා කට වහන් ඉන්නවාකෝ😑

🐱හැමදෙම ලැස්ති කරගන්නලා එහෙනම් මන් යනවා..නිදි මතයි😴

🐣තමුසෙට කවදද නිදි මත නැති උනෙ😑

🐼කාලා නිදාගමු එන්න..

හැමෝම කාලා නිදාගන්න ගියා...

හැමෝම 11 වෙද්දි හැමදේම ලැස්ති කරගෙන නම්සන් වලට ආවා...ඒත් එයාලට ඇතුලට යන්න බැරු උනා..හරියට එයාලව යම් සීමාවකින් කොටු කරනවා වගේ...

🐣හ්‍යුන් ඇයි මේ..අපිට ඉස්සරහට යන්න බැනෙ...

🐨ඉවසන්න ටිකක් තාම 12ට නැ 🙂

🐱දැන් වෙලාව කීයද?

🐼11.56යි...

🐺ගෝශ් තව වෙලා මෙතනට වෙලා ඉන්න ඔනෙද..

🦊කන්න මොකුත් නැද්ද🙂

🦄ටිකක් ඉවසන්න ඔයාගෙ කේක් එක තියනවා කම්න😌

🧜ඔප්පා...

🐨වේ??

🧜අහ්ම්...මේකයි...අපි දැන් යන්නොනෙ පිටිපස්සෙ ගේට් එකෙන්...

🐨වේ??

🧜ඒ පැත්තට ආරක්ශක වලල්ලක් නැ..

🐨නැති වෙන්න බෑ...ආහ්...

නම්ජුන් නොපෙනෙන සීමාවට හේත්තු වෙලා හිටියේ...කොහොමත් එතනින් කාටවත් යන්න බැරි නිසා හේත්තු උනාම වැටෙන්නෑනෙ...සැපට හේත්තු වෙලා ඉද්දි එකපාරම 12 උනු නිසා සීමාව නැතුව යද්දි නම්ජුන්ව සීමාවෙන් එහාට වැටුනා😂

🧜ඔප්පා පරිස්සමින්😂

🐱අපි දැන් යන්ද...

හැමෝම නම්සන් කුලුන ඇතුලට ඇවිල්ලා උඩම තිබ්බ මහලට ගියා...

🐺පුර හද පායන්න තව ටික වෙලාවක් තියනවා...

🐯දේ...කේක් එක ගේන්න..මන් ගාව රින් එක තියනවා..😌

🦄එක නෙමේ දෙක...

🐯අහ් ඉව් දෙකම😂

ටික වෙලාවකින් කේක් එකත් ගෙනල්ලා ලැස්ති වෙද්දි වලාකුලු අතරින් පුර හද පේන්න ගත්තා...ලෙකීගේ පලමු පලමු පරිවර්තනය ඉතා වේදනාකාරිව සිද්ද වෙද්දි මිකි අරන් ආපු බ්ලැන්කට් එක ලෙකිගෙ ඇගට දාලා එයාව එක්කන් වොශ් රුම් එකට ගිහිල්ලා ඇදුමක් මාරු කෙරෙව්වා...

නැවතත් කේක් එක තියන තැනට ඇවිල්ලා ලෙකී කේක් එක කැපුවා...ජින් ඔප්පාගෙත් උපන්දිනෙ නිසා දෙන්නාම කේක් එක කැපුවෙ එකට😌

විශ් කරලා තමන් ගෙනාපු තැගි ඔක්කොම ලෙකිටයි ජින්ටයි බෙදලා දීලා අවසානෙදි ලෙකීයි ජන්කුකුයි මුදු මාරු කරගෙන කිස් එකක් දුන්නා😌

ඒ වෙලාවෙ ලෙකීගෙ වගේම ජන්කුක්ගේත් සලකුනු දෙක දිලිසෙන්න ගත්තා...එක ටිකක් වේදනාකාරි උනා..ටිකකින් ඒ සකලුනු දෙකම දෙන්නාගෙ ශරීරයෙන් මැකිලා යද්දි ටේජුන් රජතුමා රත්තරන් පාට කුඩු වල එකතුවකින් ජිවමානව ආවා...

"මට සමාවෙන්න...නොදැනයි මන් ඒක කරේ...දැන් හැමදේම හොද විදිහට විසදිලා තියනවා...ටේහ්‍යුන්😣 මට සමාව දෙයි කියලා හිතනවා..ජන්කුක් ඔයා ලෙකීව හොදට බලාගන්න...මන් මගෙ ශාපය ඉවත් කරගන්නවා...මගෙ පන ටික ජන්කුක් ඔයා ගාව ඉන්නෙ එයාව පරිස්සන් කරන්න...හැමදේකටම ස්තූතියි..."

කියන ගමන් අතුරු දහන් වෙලා ගියා...

ශාපයක් උනත් අවසන් වෙන වෙලාවක් තියනවා...
හැමදේකට නිමාවකුත් තියනවා...
ඒත් ඒ හැම නිමාවක්ම හොද නිමාවක් කරන්න වගබලාගන්න...
තමන්ගෙ ආදරනීයන්ව පරිස්සමින් රැකගන්න...
මොකද එ ඔයාගෙ අවසන් ආදරය වෙන්න පුලුවන්...

නිමි


_______________

ඔන්න ඒනම් මන් ගියා😌❤️
කමේන්ටුවක් දාගෙන යම්න😌❤️

Princess DT🥀🖤

You've reached the end of published parts.

⏰ Last updated: Jul 04, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

 Stubborn Omega❤️🖇️🔞Where stories live. Discover now