#03

814 116 15
                                    

'පැය,පැය දෙක,පැය තුන ගෙවිලා ගියා...මිකිට තාම සිහිය නෑ..ලෙකී ටේගේ තුරුවලට වෙලා අඩනවා..ටේ හවස තිබ්බ බාස්කට් බෝල් ප්‍රැක්ටිස් වත් ගියෙ නෑ මිකිගේ රූම් එකෙ ඉදන් මිකි දිහා හිස් බැල්මකින් ඔහෙ බලාගෙන ඉන්නවා..වෙලාවකට අඩනවා..දැන් වෙලාව 11.38යි..හැමෝම නිදි මිකීගේ එක අතකින් අල්ලන් ටේත් ඇදේ ඔලුව තියාගෙන නිදි,ලෙකීත් ඇදේ ඔලුව තියන් නිදි...'

Micky p.o.v..💖

"අහ් මගෙ ඔලුව..ඇස් දෙක අරින්න බෑනේ ඔලුව රිදෙනවා අලේ😣ටේ ඔයා මන් ලගද මට ඇග හොල්ලන්නවත් නෑ අමාරුයි..ටේහ්‍යුන,ලෙකී ඔයාලට මාව ඇගෙනවද..අහ් වෙන්න බෑ මගෙ කට හෙල්ලෙන්නෙත් නැ වගේ..උත්සහ කරනව කියලා කොච්චර උත්සහ කරන්නද ආහ්😣ඇගිල්ලක් හරි හොල්ලන්න බලන්න ඔනි"

'ඔව් මිකීට සිහිය ආවා..ඒත් එයාගෙ ඇග පනනෑ අඩුම කට හොල්ලන්නවත් පනක් නෑ ඇස් දෙකත් බාගෙට ඇරිලා..උපරිම උත්සහයකින් පසුව මිකිට පුලුවන් උනාඑයාගෙ එක අතක් උස්සලා අත ලගම තිබ්බ මල් වාස් එක බිමට පෙරලන්න..ඒ සද්දෙක් එක්කම ටේ,ලෙකී දෙන්නා ගැස්සිලා ඇහැරියා...ඒත් එක්කම මිකිගෙ අත පන නැතුව ආයෙ කඩගෙන වැටුනා..'

🦊=ඔන්නී ඔයාට කොහොමද දැන්🥺

'ඒත් මිකී ඇස්පිල්ලන් ගැහුවා විතරයි'

🐯=පැටියෝ වතුර ඕනිද..

'ඒකට මිකි ඇස්පිල්ලන් දෙකක් ගැහුවා..ටේ හිනාවෙවීම ගිහින් වතුර අරන් ඇවිල්ලා මිකීට පෙව්වා..ඒකෙන් එයාට ඇගට පන ආවා'

🐯= කොහොමද දැනෙන්නේ ඔයාට දැන්..

🐺=අව්ලක් නෑ ඔලුව ටිකක් රිදෙනවා එච්චරයි..

🦊= අයෙ නිදාගන්න ඔන්නි නැගිටිද්දි ඔයාට සහනයක් වෙයි..දන්නවද හෙට තමා ඔප්පලා අපේ ස්කූල් එකට එන්නේ..😌  ටේ ඔප්පා ඔයාට බලාගන්න පුලාම් මේකිගෙ දැගලිල්ල ස්කුල් එකේදි හුම්😌..

🐺= යාහ් මෝඩ වැදිරි මන් තමුසෙ වගෙ නෙමේ හොදේ😒

🦊=ඔමො ඔමො.. අද කායි කිව්වා සෝල් යුනි එකේ 1 year ටේහ්‍යුන්ව දැක්කම හදවත පිනා යනවා මට එයාව මගෙ කරගන්න තිබ්බ නම් කොච්චර හොදද කියලා😂මේන් මේකි ඒ කොල්ලගෙ අත අබරලා කැඩුවා😂 මන් හිත්න්නෙ කායි මෙලහකටත් අතට තෙල් බැදන් ඇති😂..

 Stubborn Omega❤️🖇️🔞Where stories live. Discover now