🌸 Chapter 4 🌸

1.1K 214 9
                                    

දවස් දෙකක් ගතවුනා..තවම අජුශ්ශි මට කම්පැණි එකේ ප්‍රශ්නේ ගැන මුකුත් කිව්වෙ නෑ..

ඒත් මට විශ්වාසයි එයා ඒකට මොකක් හරි කරාවි..

එතකොට ජන්ග්කුක් එදයින් පස්සෙ තාම ඔෆිස් ආවේ නෑ...පොර බය වුනාද දන්නෑ මගෙන් අතවරයක් වෙයි කියල 😅

💜️"මිස් ජියා.."

"ඔව් එන්න සේහියා ඇතුලට....."

💜️"මිස් ජියා..ජන්ග්කුක් සර් ඇවිත් හැමෝටම එන්න කිව්වා.."

"ඕකේ සේහියා මන් එන්නන්..."

ඒ පාර මොන මගුලක් කරන්න හදනවද දන්නෙ නෑ 🥴

රැක් එකේ එල්ලලා තිබ්බ ජැකට් එකත් දාගෙන මන් යද්දි ජන්ග්කුක් ඇවිල්ලා අනිත් හැමෝම නැගිටලා හිටියේ සීට් වලින්..

🖤"ඔයාලා දන්නවා ඇතිනේ අපිට හැම ඉයර් එකේම තියෙන Best Fashion company of the Year competition එක තියෙනවා ලබන මාසේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🖤"ඔයාලා දන්නවා ඇතිනේ අපිට හැම ඉයර් එකේම තියෙන Best Fashion company of the Year competition එක තියෙනවා ලබන මාසේ...ඒකට අපේ කම්පැනි එකත් තරග කරනවා...වැඩ වැඩිවෙයි මේ මාසේ...ඒ නිසා මහන්සි වෙලා වැඩ කරන්නෙ..."

ජන්ග්කුක් හැමෝටම කියලා අන්තිමට මගේ මූන දිහා බලලා බොක්ක කූල් වෙන බැල්මක් දැම්මා..

පුහ්...අනිත් හැමෝම මහන්සි වෙලා වැඩකරනවා තමා මෙයා ඇරෙන්න..😏

🖤"ඒ වගේම ගිය අවුරුදු දෙකේම ඒ අවෝඩ් එක දිනාගෙන තියෙන්නෙ Kailey fashion කියන කම්පැනි එක...මේ පාරත් එයාලා competition එකට එනවා.."

ජන්ග්කුක් එහෙම කියලා වෙලා මගේ දිහා මූනත් අමුතු කරන් බලාගෙන හිටියා..

ඇයි ඒ ඩයල් එක එහෙම බලන්නෙ..මට තේරෙන්නෙ නෑ මොකද්ද ඒ බැල්මේ තේරුම කියල.

ඒත් පොඩ්ඩක් ඉන්න...අනිත් හැමෝමත් ඒ වගේම බලන් ඉන්නවනේ...ඒ අස්සෙ සේහියා හිනාව හිරකරගන්න හෙන ගේමක් දෙනවා...

THE TURN 🚩[COMPLETED] 🚩Where stories live. Discover now