🌸 Chapter 6 🌸

1.1K 201 20
                                    

"ජන්ග්කුක් ඔයා..😳"

මන් අනිත් පැත්තට දොර ඇරියට වඩා වේගෙන් දොර වැහුවා...

පොඩ්ඩක් ඉන්න...

ඉස්සෙල්ලම අපි බලමු මේක හීනයක්ද කියලා..🙄

මන් මගේ එක අතක් කොනිත්තාගත්තේ හීනයක්ද බලන්න..

ආව්...රිදුනා 🥺

ඒ කියන්නෙ හීනයක් නෙවේ...මේ මනුස්සය ඇයි මගේ ගෙදර ආවේ..
ඒ පාර මොන මගුලක්ද වෙන්නෙ...

🖤"ජියා...පිස්සු නටන්නෙ නැතුව මේ දොර අරිනවා.."

මන් කල්පනා කර කර ඉද්දි එක පාරටම ජන්ග්කුක් දොරෙන් එහා පැත්තෙ ඉදන් කෑගැහුවා..

හුටා...මන් දොර වැහුවේ එයාව එලියේ දාලානෙ..😬

මන් ටක් ගාලා ආයෙත් දොර ඇරලා ජන්ග්කුක් දිහා බලාගෙන හිටියේ එයා කතා කරනකන්..පොර රවනවා එකසිය ගානට..

🖤"තමුසෙනන් තනිකර පිස්සු මගුලක්..ගෙදරට මනුස්සයෙක් ආවම යකෙක් දැක්ක වගේ දොර වහනවා...ඒ මදිවට ආයෙ දොර ඇරල යකෙක් දැකලා වගේ බලන් ඉන්නව ඇතුලට ගන්නෙ නැතුව...අහකට වෙනවා..😒"

ජන්ග්කුක් එහෙම කියලා මාවත් තල්ලු කරන් ගේ ඇතුලට ආවා..තල්ලු කරපු පාර මාව අඩි තුන හතරක් විසික්කත් උනා..😒

යකෝ...මූගෙ අම්මගෙ අප්පගේ බූදලේ වගේනෙ..😑

මන් කටත් ඇදකරන් හැරුනේ දෙකක් කියන්න උනත් ජන්ග්කුක් සාලේ මැද එක තැන ගල් වෙලා වගේ හිටගෙන හිටිය..

මන් කටත් ඇදකරන් හැරුනේ දෙකක් කියන්න උනත් ජන්ග්කුක් සාලේ මැද එක තැන ගල් වෙලා වගේ හිටගෙන හිටිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇයි කියලා බලන්න මාත් එබුනමයි මට උන් හිටි තැන් අමතක උනේ..😭

කියන්න සන්තෝසයි යාලුවේ ගෙදර නිකන් පිසාචයෝ ලැගපු ඌරු කොටුවක් වගේ..🙂

THE TURN 🚩[COMPLETED] 🚩Where stories live. Discover now