🌸 Chapter 9 🌸

1.2K 205 41
                                    

මන් ඇස් පියාගෙන හාදුව විදින්න ගත්තේ හැමදෙයක්ම මොහොතකට අමතක කරලා..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Next day morning

මන් උදේ ඇස් අරිද්දි දැක්කේ මන් ලගම නිදාගෙන ඉන්න ජන්ග්කුක්ව...

මගෙ අත් තිබ්බෙ ජන්ග්කුක්ගේ ඉනවටේ එතිලා...

උඩට ශර්ට් එකක්වත් නැතිව ජන්ග්කුක් බය වෙලා වගෙ බලන් දිහා බලාගෙන ඉන්නවා..

අපොයි..කලින්ම නැගිටලනෙ කොල්ලා..🙂

🖤"ජි..ජියා...මොකද්ද මෙතන වෙ..න්නෙ...ඇයි ඔයා මෙතන..ඇයි මන් මෙහෙම.."

ජන්ග්කුක් එක පාරටම ගොත ගහ ගහ මගෙන් ඇහුවේ ශීට් එකෙන් එයාව වහගන්න ගමන්..

හෑ...ඒ කියන්නේ මෙයාට මුකුත් මතක නැද්ද...😕

උණ විකාරෙන් කරපුවා නිසාද..😕

🖤"ජි...ජියා..."

මන් ආයෙත් මේ ලෝකෙට ආවේ ජන්ග්කුක්ගෙ කටහඩට..

"ඔයාට ඇත්තටම මුකුත් මතක නැද්ද..'

🖤"අහ්..මොකක්...මොකක්ද...මතක නැද්ද අහන්නෙ..😥"

"ඊයේ රෑ...අපි..👉👈😐"

🖤"අපි..? 😥 මොකද්ද..😥"

"අපි ඒක කලා..👉👈"

🖤"මොකක්...🤯"

"වේ...ඔයාට ඇත්තටම මුකුත් මතක නැද්ද..."

🖤"වෙන්න බෑ...තමුසේ බොරු නේද කියන්නෙ ජියා...එහෙම වෙන්න විදිහක් නෑ...මාව රවට්ටන්න හදන්න එපා.."

ජන්ග්කුක් එකපාරටම මට ඇගිල්ලත් දික් කරගෙන කෑගහන්න ගත්තා..

"ඇයි ජන්ග්කුක් ඔයා ඔහොම කතාකරන්නෙ..ඒ හැමදේකටම පස්සෙ..ආහ්..අනී..කමක් නෑ..මන් කොහොමත් දැනන් හිටියා ඔයා ඔහොම හැසිරෙයි කියලා..මියානෙ..වැරැද්දක් උනේ මගෙනුත්..මට අමතක උනා ඔයා මොන වගේ කෙනෙක්ද කියල.."

මන් එහෙම කියලා තවත් තප්පරයක්වත් ඉන්නෙ නැතුව ජන්ග්කුක්ගේ රූම් එකෙන් එලියට ආවා..

ඒ පිම්මෙන්ම මගේ රූම් එකට ගිහින් දොර වහගෙන මන් බඩත් අල්ලන් හිනාවෙන්න ගත්තේ ජන්ග්කුක්ගෙ මූන මතක් කර කර..

ඔව් ඔව්...මන් ජන්ග්කුක්ට කිව්ව වගේ කිසිම දෙයක් උනේ නෑ මිත්‍රවරුනි..

THE TURN 🚩[COMPLETED] 🚩Where stories live. Discover now