Intro 📆

518 78 21
                                    

© All Right Reserves

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

© All Right Reserves

Top : Yoongi
Bottom : Jimin

○○○○○○

මේ කතාව සම්පුර්ණයෙන්ම වගේ base වෙන්නේ movie එකක් මත ...

ඒක Girl x Boy Movie එකක්...

ඉතින් මම Boy Love එකකට ගැලපෙන විදියට පුංචි කොටස් කීපයක් වගේම දෙබස් කීපයක් වෙනස් කරා ..

ඒ ඇරුනම මේක Fully Based on a Movie ...

Special ම දේ තමයි මේ Full story එකම යන්නේ කොරියාවෙන් පිට ..
ඒ කියන්නේ කතාව යන්නේ Netherland වල ..
ඒක Gay Friendly Country එකක්..

ඉතින් Love & Leashes ඉවර උන නිසා මම තවත් request එකක් ලියන්න ගත්තා...

මේක Kavee_005 නංගිගේ requested story එක ...

මේ movie එක ඇත්තටම ලස්සනයි ...
ඉතින් ඔයාලත් කැමති වේවි... 🤗

මම ඉක්මනට porolouge එකත් අරන් එන්නම් ...

❤❤❤❤






__Candy__

ᴛᴜᴇꜱᴅᴀʏꜱ ᴀɴᴅ ꜰʀɪᴅᴀʏꜱ 🗓️  ( YOONMIN ) - Completed Where stories live. Discover now