🥀0️⃣5️⃣🥀

272 81 23
                                    

..

..

..

   ...ආනේහ්...ජා...නූ...ඔයා තුවාල කර ගත්තද අනේ..හ්... බලන්නකෝ ඔයාගෙ සුදු කකුල රතු වෙලා..හ්නෙ..

  ආයිශ් ...ඕකනෙ කරන්න බැරි..සෙනසුරාදා කියන්නෙ මට ජාන් පස්සෙ යන්න විතරක් නෙවේ කොල්ලව මේ මල සමයමෙන් බේර ගන්නත් තිබුණු දවසක් ..ඒ උනාට මං හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට කඩා පාත් වෙයි කියලා..දැන් ඉතින් මේ ප්‍රශ්නෙ විසදන්නත් එපායෑ..ආපු ගමන් පැන්නෙ ජාන්ගෙ කරට ..කොල්ලත් ආච්චි වැහුනා වගේ පැන්නා පැත්තකට ...හොද වැඩේ ජැක් එක ගහන් හිටිය සමයම බැලන්ස් එක නැතුව බිම..ඔය විදිහට නම් වැටිලා මදි..තව ටිකක් උල් කරන් ඇවිදින පස්ස ඇනෙන්න එක්ක වැටෙන්න තිබ්බෙ.. පොඩි සෙට් එක හිනාවෙද්දි ලැජ්ජාවෙන් මූනත් රතු කරන් සමයම නැගිට්ටෙ ආය ජාන්ගෙ ඇගට පනින්න බලාගෙන වගේ..එව්වා කොහෙද ජාන් එක්ක..ආපහු පැන්නා වෙන පැත්තකට..

..ඔයා හරි නරකයි ජා..නු..මං ගැන පොඩි දුකක්වත් නෑ..ඔයාට තුවාල උනු හැටි බලන්න ඇවිත් මටත් තුවාල උනානේ...අනේ මං දිහා බලන්නකො ටිකක්..ජා...නූ...

අම්මෝ ඔය ඇදිල්ල...දිවත් එක්ක ඇබරුනාද මන්දා..ඊයා මල සමයම..බාගෙට ඇදගෙන පාටත් උලන් දගලන හැටි විතරක් ..හිටන් ඉන්නෙත් කොරවක්කෙක් වගේ..සමයම දිහා බලන්නෙවත් නැතුව කොල්ලා අත් දෙක බැදන් අහස දිහා බැලුවා...

  
..මේ...බිනා....ඒ බන් මට කූබියෙක් කෑ ගහනවා වගේ ඇහුනනෙ බං..උබට මොනා හරි ඇහුනද බං...

අන්න නියම කොල්ලා..ආයෙත් යැන්සියා පොඩි සෙට් එක ඉස්සරහා ලැජ්ජ වෙද්දි මටත් හිනා නොවී ඉන්න බැරි උනා..හොද වැඩේ ඇගේ එල්ලෙන්න එනවට..

..ඒක තමා ජානෝ..කවුරු හරි කෑ ගහනවා ඇහෙනවා හැබැයි කියන එක පැහැදිලි නෑනෙ බං..

..ඒක තමා මාත් මේ බැලුවෙ කූබි කටහඬ එන්නෙ කොහෙන්ද කියලා..

..අනේ නවත්තන්න ජානූ..ඔයාට මං ගැන දුක නැද්ද..

..මං හිතන්නෙ බිනෝ මං මාස ගානකට කලින් දුක හිතෙන නහරෙ කපලා දැම්මනේ..වරෙන්කො යන්න ගේ ඇතුලට මේ හරියෙ ඉන්න බෑ මේකප් ගදයි..කවුරු හරි හඩ්ඩියෙක් දවස් ගානකට පස්සෙ නාලා තියෙන සේරම ජරාව එකපාර මූනෙ උලාගෙනද කොහෙදො ..වරෙන්කො යන්න..ඔය ගඳ යන්නත් එක්ක අපි නාගමු ගිහින්..

🌹WAITING FOR YOU ( Short Yizhan Ff ✔ )🌹Where stories live. Discover now