❄7❄

50 9 17
                                    


සති තුනකට පස්සෙ මායි චමෝ යි පිටත් උනේ hybe එකට යන්න.මොකද හෙට අපිට Christmas photoshoot එකට ලෑස්ති වෙන්න තියෙනවා..ෆොටෝ ලොකේශන් එක විදියට අරන් තිබ්බෙ hybe එකේම studio එකක්.එතන වැඩ වලට උදව් වෙන්නයි මායි චමෝ යි එතන ට යන්නෙ..

ගෙවුනු මාස තුනම ගෙවුනෙ හරිම පුදුමාකාර විදියට.

අපි bts members ලගෙ හොඳම යාලුවො බවට පත් උනා..ඒක වෙනමම අත්දැකීමක්..චමෝ නම් හැමදාම වගේ ටෙටේ ඔප්ප එක්ක කතාව.. චමෝ කොහොමත් ඉස්සර ඉඳන්ම කන්න ගත්තත්,නාන්න ගත්තත්,බොන්න ගත්තත්,අනික් මොනව කලත් කතා කරන්නෙ ටේ ඔප්පා ගැනමනෙ..

ඒ අස්සෙ මන් හොබී ඔප්පගෙ නන්ගි උනා.. ඒ කිව්වෙ හොබී ඔප්පගෙ සහ මගේ සමහර සමානකම් නිසා හැමෝම කිව්වෙ මන් එයාගෙ නන්ගි කියලා..හැබැයි හොබී ඔප්ප නම් හැම වෙලේම කලේ ජන්කුක්ට මාව සම්බන්ධ කරල විහිලු කරපු එක..

අද උදේම hybe එකට ගිහින් එතන වැඩ කරනකොට ආපු පොඩි බඩගින්නකට අපි දෙන්න හිමීට ඇදුනෙ කැන්ටින් එක පැත්තට..

හැබැයි කැන්ටින් එකේ ලස්සනට පේන්න තිබ්බ කෑම වලට නම් අපේ බඩ ඇතුලට යන්න තරම් වාසනාවක් තිබ්බෙ නෑ.මොකද සුබ මොහොතින් කැන්ටින් එකට කකුල තියනකොටම එතනින් මතු උනේ ටේ ඔප්පා..

බුඃ....! අස්සක ඉඳන් මතු උනු ටේ ඔප්ප අපේ ඇඟට කඩන් පැන්නා..

මන් නම් ඉන්නෙ කොහෙද , ඉන්නෙ කවුද බලන්නෙ නැතුව පුලුවන් තරම් හ‍යියෙන් කෑ ගැහුවා..සූ මින් ට කම්මුලට ගහල චණ්ඩි පාට් දැම්මට මොකෝ සූ මින් යුනි එකේ ඉඳන් මාව මේවගේ බය කලානම් එදාට මගෙ චන්ඩි කම ලෙප්ට්🙃🙃 ඕගොල්ලෝ සූ මින්ට කියන්න එපා මන් මේ වගේ පොඩි දේවල් වලට බය වෙනෝ කියල..

චමෝ නම් නිව්ටන් ගේ තුන් වෙනි නියමෙ වගේ ද මංදා බය වෙච්ච පාර බය කරපු එක්කෙනාගෙම ඇඟට පැනල බදා ගත්තා..

වාව්..වට් අ රොමෑන්ටික් මෝමෙන්ට්..! මං කෙලින්ම බැලුවෙ ටේ ඔප්පගෙ මූණ.. අම්මෝ රතදර සිරියා පරදන හිනාවකි දාගෙන බලන් ඉන්න ලස්සන..ආස ඇති දෙන්නම..

ආස ඇති දෙන්නම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❄ FIRST SNOW ❄Where stories live. Discover now