♡ Chapter 01♡

28 7 3
                                    

2022.06.08 - 10:15 am
(Rome, Italy)

News : "ඉතා වේගයෙන් Car එකක් මහ පාරේ ගමන් කරයි.ඒ අතර තව ජිප් රථ කිහිපයක් ඒ Car එක පසු පස හඹා යයි.පාරේ යන වාහන හප්පාගෙන ඉතා වේගයෙන් ඉදියියට ඇදෙයි."

Jungkook : "Lukaz, මොකද ඔය කරන්නේ??මනුස්සොයන්ව හප්පන්න එපා මිනිහෝ!!"

Lukaz : "බොරුවට මට කෑ ගහන්න එපා.එයාලනෙ පාරට පනින්නේ....."

Lukaz (Driver)

Jungkook : "Numjoon, කොහොමද ලෙඩාගේ තත්ත්වේ?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkook : "Numjoon, කොහොමද ලෙඩාගේ තත්ත්වේ?"

Jeon Jungkook (Businessman)

Numjoon : "දැනට නම් අවුලක් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Numjoon : "දැනට නම් අවුලක් නෑ..ඒත් ලේ එනවා වැඩියි."

Kim Numjoon (Doctor)

Taehyung : "මාව ඔහොම කියලා බය කරන්න එපා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Taehyung : "මාව ඔහොම කියලා බය කරන්න එපා..මම තාම තරුණ වයසේ..මට දැන්ම මැරෙන්න බෑ.........."


Jungkook : "පොඩ්ඩක් කට වහගෙන ඉන්න.මෙයා තමයි අපෙ හොදම Doctor."


Lukaz : "අරුන් ටික අපෙ පස්සෙන්මයි.අපිට වෙන පාරක් ඕනෙ."

Lukaz වහනේ හැරෙව්වා කෞතුකාගාරයක් ඇතුළට.ඒකෙ තියෙන පිළිමයක් හප්පලා කැඩුවා.

Jungkook : "මොකක්ද මිනිහෝ ඒ කරේ.ඕයි ඉස්සරහ බලන් යනවා....."

Lukaz තවත් පිළිමයක් කැඩුවා.

Jungkook : "මෝඩයෙක් කියන්නේ ආයෙ කියන්න දෙයක් නෑ.....ඒ Davidගේ ප්‍රතිමාව."

පසුව වාහනේ කෞතුකාගාරයෙන් එළියට ගත්තා.

Jungkook : "මේන්...මේන්.... මං හිතුවේ මේක වැටෙන්න ඇති කියලා...."

Jungkook හිසෙන් ගත්තු ඇහක් අතේ තියාගෙන කිව්වේ අනිත් අයට පෙන්නමින්.

Jungkook : "ඔය කොහෙන් හරි නවත්තන්න.මට මේක පරීක්ෂා කරන්න ඕනෙ."

වාහනේ පාලමක් යටින් නැවත්තුවා.Kookie ඒක පරීක්ෂා කරා.ඒකෙ තිබ්බෙ මතකෙ 4n එකට අරගත්තා.ඊට පස්සේ ඒ ඇහැ විසික් කරලා එයාලා එතනින් ගියා.මොකද Police වාහනයක් එතනට ආවා.

Jungkook : "Lukaz,, ඔන්න බලාගෙන!!!!"

එයාලගෙ වාහනේ වැටුණා වැවට.

♡ To Be Continued♡

BULLETPROOF ™ ☑️Where stories live. Discover now