♡ Chapter 02♡

21 7 6
                                    


එයාලගෙ වාහනේ වැටුණා වැවට.

Jungkook : "හැමෝම, පනින්න එළියට"

හැමෝම වාහනෙන් වැටෙන්න කලින් පැන්නා.

Taehyung : "මොන මගුලක්ද? Lukazට ඉස්සරහ බලන් යන්න බැරිද?"

Numjoon : "ඒක නෙවෙයි කෝ Lukaz?"

හැමෝම එයාව හෙව්වා හැමතැනම.ඒත් හම්බුණේ නම් නෑ.

ටික වෙලාවකින් දන්න කටහඬකින් කෑ ගහනවා ඇහුණා.ඒ Lukaz.එයා හිටියේ වැව් බැම්මේ එල්ලිලා.අනිත් අය එයාව උඩට ගත්තා.

Lukaz : "Thank you, Thank you!"

Taehyung : "තමුසේ කොහොමද එච්චර හයියක් අරන් ස්තූති කරන්නේ අපිවත් මරන්න හදලා."

Numjoon : "එයාට බනින්න එපා tae.එයාගෙ නෙවෙයි නෙ වැරැද්ද."

Taehyung : "එහෙනම් කාගෙද? මගේද? මෙයා නෙවෙයිද Drive කරේ?"

Lukaz : "මං තමයි වැරදි.මං තමයි ඔයාලව මරන්න හැදුවේ."

Lukazට එක පාරටම වෙඩි වැදිලා වැටුණා වැවට.

Jungkook : "Lukaz!!"

අනිත් අය තමන්ගේ තුවක්කු එළියට අරගෙන හෙව්වා වෙඩික්කාරයාව.ඒත් කොහෙන්වත් හම්බුණේ නෑ

Taehyung : "මං දැක්කා.මං වැඩේ කරන්නම්."

Tae එයාට වෙඩි තිබ්බා.

Kim Taehyung (Sniper)

Jungkook : "ඔයා අපේ කණ්ඩායමේ ඉන්න එක ගැන අපිට ගොඩක් වාසි සහගතයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkook : "ඔයා අපේ කණ්ඩායමේ ඉන්න එක ගැන අපිට ගොඩක් වාසි සහගතයි."

Taehyung : "මටත් එහෙමයි"

~ 24 Hrs Later ~

Jungkook සහ කණ්ඩායම මැරුණු මිතුරා වෙනිවෙන් අවසන් කටයුතු කරයි.

Yoongi : "කව්ද එනවා වාහනේක."

Min Yoongi (Skyrunner)

Jungkook : "කව්ද බොලේ ඒ"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkook : "කව්ද බොලේ ඒ"

Numjoon : "ආ ඒ අපේ අළුත් Driver, Kim seok Jin."

Jin : "Hello, කොහොමද ඉතින් හැමෝටම.මම තමයි ඔයාලගෙ WWH Driver."

Kim Seok Jin (Driver)

Taehyung : "කව්ද බොලේ මේ පොලන්තිකුරුමිණියා."

Numjoon : "ආ tae, මේ අපේ අළුත් Driver."

Taehyung : "අපෙ යාළුවා නැති වෙලා තාම පැය 24යි.ඔයා අළුතින් කෙනෙක් ගත්තට එතනට."

Jungkook : "අපිට මෙහෙයුමක් තියෙයි.දැන් Hitman කතා කරේ..යමු ආයෙ Koreaවට.Hitmanට උදව් ඕනෙ."

♡  To Be Continued

BULLETPROOF ™ ☑️Where stories live. Discover now