♡ Chapter 09♡

14 4 2
                                    


Asad ව Hellicopter එකෙන් වැට්ටෙව්වා.

එයාගෙ පස්සෙන් Azerbaijan ජනතාව පොලු අරන් පැන්නුවා.එක මිනිහෙක් එයාගෙ ඔළුවට පොල්ලකින් ගහලා වට්ටලා හොදටම ගැහුවා අනිත් මිනිස්සුත් එක්ක එකති වෙලා.Asad එතනින්ම මිය ගියා.

Jungkook : "හරි කොල්ලනේ ඒ වැඩෙත් ඉවරයි.එහෙනම් Alif, කෝ අපෙ සල්ලි?"

Alif (Asad Brother) : "ආ හරි මෙන්න ගන්න කෝටි 100ම තියෙනවා."

Jungkook සල්ලි ගත්තා.

Jungkook : "Deal නම් Feal මල්ලි.ආයෙ ගණන් කරන්න දෙයක් නෑ.සල්ලි අඩු වුණොත් ඔයාටත් වෙන්න අයියට වෙච්ච දේමයි."

*1 Years Later*

They're Disbanding.but not ever

♡  THE END♡

BULLETPROOF ™ ☑️Where stories live. Discover now