♡ Chapter 04♡

13 5 6
                                    


Jimin : "මේ මේ සීයේ...අපිට Part දාගෙන එන්න එපා......දුක් වෙන්න වෙයි."

Jungkook : "හා... හා... පොඩ්ඩක් රණ්ඩු නැතුව ඉන්නකෝ...එකම කණ්ඩායමේ members නේද?"

Yoongi : "තව අය එනවා!"

Jungkook : "අපි යන්න ඕනෙ.තව අය මග එනවා.Tae ලණු ගෙනාවද? කේබල්?"

Taehyung : "මොන ලණුද?"

හැමෝම Tae දිහා බලන් ඉන්නවා.

Jungkook : "ෂෝක් මේ පාර අපිට හොදට ගුටි කන්න පුළුවන්."

Jimin : "නෑ.. එහෙම වෙන්නෙ නෑ."

Jimi, Rifle එකක් අරන් ගියා කාමරෙන් එළියට අනිත් අයව කාමරේ දාලා.

ටික වෙලාවකින් ආයෙත් Jimin ආවා.එළියට ගිහින් බලනකොට එක හතිරෙක්වත් ඉතුරු වෙලා නෑ.දරුණු විදියට එයාලව මරලා.

ඊට පස්සේ එයාලා එතන තිබ්බ Jeep එකක් අරන් පැනලා ගියා.එයලා ගියේ එයාලගෙ මූලස්ථානයට.

Yoongi : "අපි දැන් මොකද කරන්නේ?"

Jungkook : "තාම වැඩක් set වුණේ නෑනෙ.ඒ නිසා හෙට මායි,Taeයි යනවා පොඩි ගමනක්."

Yoongi : "Honeymoon ද?"

Jungkook  : "ඔයාලට ඒකෙන් වැඩැක් නෑ.ඒ නිසා පැත්තකට වෙලා ඉන්න."

Numjoon : "හරි Boss, ඔයා කියනවනම්."

එහෙම කියලා හැමෝම හිනා වුණා.

1 Day Later

Jungkook : "Taeයි,මායි ගිහින් එන්නම්.මොකක් හරි ප්‍රශනයක් වුණොත් Yoongiට කියන්න.එයා ඔයාලව බලාගනියි.එළියට අඩියක් තියන්න එපා!"

Taehyung : "ඇයි එයා? ඔයා දන්නවනේ එයා ගැන.අනිත් හැමෝටමත් වඩා පොඩි එකා ඌ"

Kookie,Taeයි ගියා Kookieගෙ අම්මා හම්බවෙන්න.Taeව හදුන්වලා දෙන්න.

අරහෙ Yoongi තමයි වැඩ බලන්නේ.

Yoongi : "Jimin, ඔයාට පුළුවන්ද මං පොඩි ගමනක් ගිහින් එනකන් වැඩ බලන්න."

Jimin : "Kookie කොහෙවත් යන්න එපා කිව්වා නේද?"

Yoongi : "මේ ළගට යන්නේ.."

♡  To Be Continued ♡

BULLETPROOF ™ ☑️Where stories live. Discover now