♡ Chapter 08♡

11 4 1
                                    


Jungkook : "හරි ඇහුණා.වැඩේ කරගෙන යමු."

Taehyung : "අපි ලෑස්තියි.තව ටිකකින් නැව ගිලෙයි."

Jimin : "ඔච්චර වෙලාවකින්ද?"

Taehyung : "තව පැය 2 විනාඩි 56 තප්පර 14කින්."

Jimin : "අපිට කාලෙ තියෙනවා."

Jungkook : "අපිට Asad ගේ මල්ලි හම්බුණා.එයා අපෙ පැත්තේ.එයාගෙන් ප්‍රශ්නයක් නෑ."

Numjoon : අපිත් එන ගමන් ඉන්නේ.මෙහෙ මිනිස්සුන්ට හමුදාවෙන් ගහන්වා."

Jungkook : "අපි ඉක්මන් වෙන්න ඕනෙ.දැන් මිනිස්සුන්ට ඕනෙ Asadව."

Hoseok සහ Jimin නැවේ ආරක්ෂා කරන හමුදාවට වෙඩි තබයි.Jimin පහළට යයි.Hoseok තනි වෙයි.

Hoseok : "මෙතන කට්ටිය වැඩියි.මගෙ උණ්ඩත් ඉවරයි."

Hoseok හමුදාවට යටත් වුණි.එතනට ආවා Yoongi.

Guard : "මේ අහන්න මේ ඉන්නෙ ලොකු අපරාධ කාරයෙක්.ළං වෙන්න එපා.!"

Yoongi : "මට මෙයත් එක්ක කතාවක් තියෙයි.Hoseok, මට ඔයත් එක්ක කතා කරන්නත් බැරි වුණානේ.මොකද කියන්නේ මං ඔයාට Sprite Bottle එකක් දෙන්නද?"

Hoseok එක පාරටම ඒ Guard ලට ගහන්න පටන් ගත්තා Yoongi එක්ක.

Hoseok : "ඔයා ඇත්තටමද කිව්වේ?"

Yoongi : "පිස්සුද? එනව යන්න.මතක තියාහන්න ඔයා මට වඩා බාලයි කියලා."

Hoseok, Yoongi, Jimin වෙත යයි.ඊට පස්සෙ ඒ තුන්දෙන ගියා Asad මරන්න.ඒත් පරක්කු වැඩියි.Asad බෝට්ටුවකින් පැනල යන්න සූදානම් වෙනවා.

Yoongi : "Kokie, එයා පැනලා යනවා."

Jungkook : " බය වෙන්න එපා! අපි Hellicopter එකක් අරන් එන්නම්."

Jungkook ලා Hellicopter එකක් අරන් ආවා.ඊට පස්සෙ යාළුවන්ව නග්ග ගෙන ගියා.

Asad නැග්ගා Hellicopter එකකට.ඒකෙ හිටියේ එයාගෙ මල්ලි.

Asad Brother : "අයියා... කොහොමැයි ඉතින්."

එතන හිටියේ අර අයමයි.Jungkool,Taehyung,Jimin,Hoseok,Yoongi,Numjoon සහ Jin.

Yoongi : "ඔයාව ඕනෙ කිව්වා ඔයාගෙ ජනතාවට.අපි ආවේ ඒක කරල දීලා යන්න ජනාධිපතිතුමනි."

Asad ව Hellicopter එකකින් වැට්ටෙව්වා.

♡  To Be Continued ♡

BULLETPROOF ™ ☑️Where stories live. Discover now