♡ Chapter 07♡

10 4 3
                                    


Hoseok : " එකක් නම් තියෙයි. -_-_-_-_-_-_-_-_-_-_- "

* 4 Days Later *

Jungkook සහ Yoongi යනවා ප්‍රධාන රූපවාහිනී මද්‍යාස්ථානයට.එතනට ගිහින් Yoongi එයාලට ඒක පාලනය කරන්න පුළුවන් විදියට ගැජට් එකක් Set කරනවා.

තව පැත්තකින් Hoseok සහ Jimin ගිහින් ඒ ජනාධිපතිට ඒ දවසෙ තියෙන උත්සවයක් තියෙන නැවකට ඇතුල් වෙනවා.

Jin,Numjoon හා Tae ගිහින් Breaking News දෙන්න ලෑස්ති වෙනවා.

Yoongi : "Tae, අපේ වැඩේ හරි.ඉතුරු ටික ඔයාට බාරයි."

Taehyung : "හරි ඇහුණා Yoongi.ඒක On කරන්න."

Numjoon : "හරි Tae, පටන් ගන්න."

Taehyung : "රට වාසීන් සියළුවාසීන්ටයි මෙම නිවේදනය.ඔබලට නිදහස ඕන්නම් මේ කුරීරු පාලනයෙන්, ඔයාලට අපිට සහය දක්වන්න වෙනවා මේ කුරීරු ජනාධිපතිව පන්නන්න.දැන්ම නිවෙස් වලින් එළියට බැහැලා විරෝධතා කරන්න සම්පූර්ණ අයිතිය ලබා දී ඇත."

Taehyung ගේ Live කතාව අවසන් වීමත් සමග සියළු රටවාසීන් විරෝධතා වල යෙදුණි.ඔවුන් දැඩි විරෝධතා වල යෙදෙමින් උග්ඝෝෂණ කරයි ජනාධිපතිව නෙරපන්න.ජනාධිපතිගේ හමුදාව ජනාධිපතිගේ ආරක්ෂාව දැඩි කර නැවට යයි.

Jungkook : "මෙයාලා නිකන්ම මේක අතහරින්නෙ නැහැ."

Yoongi : "ආන්න, ප්‍රහාරක ජෙට් යානා එනවා.එයාලා පහර දෙන්නයි හදන්නේ..."

Jungkook : "Hoseok, ඔයාලා ඉක්මන් වෙන්න.මෙහෙ තත්තවෙ හරි.අපි දැන් ඔහෙට එන්නම්.පහර දෙන්න් ඕනෙ වෙලාවට කියන්න."

Hoseok : "Copy that"

Hoseok,Jimin නැව උඩට ගියා හැංගිලා.

Jungkook : "Yoongi, ඔයා යන්න එයත් එක්ක.එයාව වශී කරගන්න ගිහින්."

Yoongi : "මොකක්.හරි.. හරි.. මං බලන්නම්කෝ..."

Yoongi ගිහින් ජනාධිපති එක්ක හිටියා.ජනාධිපති එයාගෙ ගැටේට අහුවුණා.

President Guard : "Sir, මෙයාව ඇතුළට ගේන්නද?"

President (Khaled Al - Asad) : "හරි ගේන්න.ඕක අහන්නත් දෙයක්ද?"

Yoongi : "මං ඇතුළේ"

Jungkook : "හරි ඇහුණා.වැඩේ කරගෙන යමු."

♡  To Be Continued

BULLETPROOF ™ ☑️Where stories live. Discover now