♡ Chapter 03♡

12 6 10
                                    


Jungkook : "අපිට මෙහෙයුමක් තියෙයි.දැන් Hitman කතා කරේ..යමු ආයෙ Koreaවට.Hitmanට උදව් ඕනෙ."

2022.06.19 - 09:35 pm
(Seoul, Korea)

Jungkook : "දැනෙන සනීපෙ."

Taehyung : "කොකෙක් කන්න බඩගිනියි."

Numjoon : "මෙහෙ කොක්කු නෑ."

Jungkook "අද රෑ කෑම මං ගානෙ."

Taehyung : "ඒ වැඩේ නම් හොදයි.Kokie ගෙන් කන්න හරි ආසයි."

හැමෝම රෑ කෑම කන්න Restaurant එකකට යයි.

Taehyung : "ඒක නෙවෙයි කුකියෝ, අපි දෙන්නා යමුද හෙට ඔයාලගෙ අම්මව බලන්න.මට ආසයි ඔයාගෙ අම්මව හම්බවෙන්න එන්න ඔයාගෙ (රහසින්) විදියට."

Jungkook : "ඔය ඇත්තමද?"

Taehyung : "ඔව් බබා."

Jungkook : "හරි එන්න.මං අම්මට කියන්නම්.යන්න ඕනෙ තමයි.හුග කාලෙකින් ගියේ නෑනෙ."

Numjoon : "ඒක නෙවෙයි, අපි මෙහෙට ආවේ වැඩකට නේද?"

Jungkook : "ඔව්.. ඔව්.. අනිවාර්යයෙන්ම.ඒ වැඩේ මූලික කර ගන්න ඕනෙ."

Numjoon : "ඒක නෙවෙයි කව්ද ඔය Hitman?"

Jungkook : "Hitman කියන්නේ මගේ යාළුවෙක්.එයා අපෙ Group එකට ගන්න ඕනෙ."

Numjoon : "ආ.. ඒකටද මෙහෙට ආවේ...."

Jungkook : "එයාව Mafia එකකින් අල්ලගෙන.එයාව බේර ගන්න ඕනෙ."

* 9 Hrs Later *

Jungkook : "හැමෝටම සැලැස්ම මතකයිනේ..."

Numjoon,Taehyung,Yoongi and jin : "තේරුණා සහ මතකයි."

හැමෝම Pistol reload කරගෙන ගියා Building එකක් ඇතුළට.ගිහින් උඩම මහලේ 92 වෙනි කාමරේට තට්ටු කරා.

එක්කෙනෙක් දොරේ Camara එකෙන් ඇහැ දැම්මම එයාගෙ ඇහැටම වෙඩි තිබ්බා.ඊට පස්සෙ දොර කඩාගෙන ඇතුළට ගිහින් හැමෝටම වෙඩි තිබ්බා.

Jungkook : "Jiminshiiiiii , හුග කාලකින් දැක්කෙ...."

Jimin : "මටත් එහෙම්මමයි මිත්‍රයා.."

Park Jimin (Hitman)

Taehyung : "ගොඩක් වෙනස් වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Taehyung : "ගොඩක් වෙනස් වෙලා.තව කොට වෙලාද මන්දා?? මොනා කරන්නද ඉතින් කොට ජීවිතනේ.."

Jimin : "පුංචි වුණත් සැරැයි ගම්මිරිස් ඇටේ...කට වැරැදුනොත් ඔව් නහී..."

Numjoon : "මේ හාදයද Hitman?"

Jimin : "මේ මේ සීයේ...අපිට Part දාගෙන එන්න එපා......දුක් වෙන්න වෙයි."

♡  To Be Continued ♡

BULLETPROOF ™ ☑️Where stories live. Discover now