🌻3 episode🌻

741 76 16
                                    

ඔන්න මන් කතාව අරන් ආවා කෝමද කට්ටිය එහෙන්ම කතාවට යමුනේද

.................................................
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

"අම්මලා තනියම කතා කරන්න කිව්වම අර දෙන්න රූම් එකට ගියා

"ඒත් දෙන්නාගෙන් එක්කෙනෙක් වත් වචනයක් කතා කළේ නැහැ විනාඩි පහලොවක් විතර යනකම් වත්

"පස්සේ ලොකුකම පැතතකින් තියලා ජන්කූක් කතා කරන්න පටන් ගත්තා

🐰- හලෝ ඔයාගේ නම ටේහියුන් නේද මගේ නම ජන්කූක්

🐯- ඔව් මන් ටේහියුන් ඔයා කැමති නම් ටේ කියන්න

🐰- හරි ටේ එහෙන්ම මට කුකී කියන්න

🐯- කුකී එක ලස්සන නමක්
මන් එක කියන්නම්

🐰- ඔයා මේ මැරේජ් එකට කැමතිද

🐯- මොන මොකද්ද මොන මේ ජින් හයුන්ගේ එකද අහ් එකට කැමති මන් මොකටද අකමැති වෙන්නේ

🐰- එක ගැන නෙවේ මන් කියන්නේ ඔයාගේ එක ගැන

🐯- මන් මොකද්ද මොනාද

🐰- ඔයා ඒක දන්නේ නැද්ද යමුකො එහෙනම් පහළට දැනගන්න ලැබෙයි

"දෙන්නත් එක්කළ පල්ලෙහට එද්දී පැය බාගයක් විතර ගිහිල්ලා

👸- අම්මෝ මොනාද මෙච්චර වෙලා කළේ

🐰- අහ් මේ කතා කර කර හිටියා

🤴- ටේ මේ එන්නකෝ පුතේ පොඩ්ඩක් ඔයාට කියනන් දෙයක් තියේ

🐯- මොකද්ද අප්පා කියන්න

🤴- මේකයි පුතේ ඔයා දැන් ලොකු ළමයෙක්නේ ඒ නිසා ඔයාට හැමදාම අපි ළග ඉන්න බැහැනේ

🐯- අහ් ඒ කියන්නේ ඔයාලා මාව ගෙදරින් එළවන්නද යන්නේ

🤴- අයියෝ එම එකක් නෙවේ කොල්ලො ඔයාව මැරී කරන්න කෙනෙක් ඉන්නවා ඔයා එයාට කැමතිද

🐯- මාව ඒත් අප්පා මන් තාම කෝලේජ් යනවනෙ

🤴- එකට කමක් නැහැ එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ

👸- පුතාට දැනගන්න ඕනේ නැද්ද කව්ද ඒ කෙනා කියලා

🐯- අහ් එකත් ඇත්ත කව්ද ඒ බූරුවා

👸- එහෙම කියන්න එපා පුතේ අර ජන්කූක් පුතා තමා ඒ

🧔- ඕ පුතේ ඔයා කැමතිද ඒකට

LIVING WITH A DEVIL🚫(ongoing)Where stories live. Discover now