🦋 5 episode🦋

588 69 18
                                    

ඔන්න මන් ආවා මගේ ආදරණීය රීඩර්ලා මාව තව පොඩ්ඩෙන් අඩී හයක් පල්ලෙහට යවනවා කතාවට යමුනේ
..................................................................
🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈











🐰- මොකක් කියන්නද බෙයා ඔච්චර ගොතගහන්නේ ඕක කියලා දාන්නකෝ අප්පා

🐯- මේ මන් කියන්න ගියේ ඇත්තටම මේ මන් කියන්න ගියේ හරි මන් කියන්නම් මන් ඔයාට කැමති කැමති කියන්නේ මන් ආදරෙයි අනේ මං ගැන වැරදියට හිතන්න එපා

🐰- ...................................

🐯- මුකුත් කියන්නේ නැත්තේ ඇයි මාත් එක්ක තරහද ඔයත් කැමති කිව්ව නිසයි මන් එහෙම කිව්වේ තරහ වෙලා...............................

"එක දිගට කියවන ටේගේ තොල් ජන්කුක් එකපාරටම කිස් කලා...........................


"කිස් එකකට රියැක්ට් කරන්න ටේ නොදන්නවා උනාට එය කුකී ට කිස් කරන්න දීලා බලන් ඉදියා

"විනාඩි පහක් විතර එකදිගට කිස් කරපු ජන්කුක් එකපාරටම ටේගේ තොල් වලින් අයින් උනා.................

🐰- i am sorry ටේ මන් එක හිතලා කළේ නැහැ i am really sorry ටේ

🐯-................කමක් නැහැ මන්......ඒකට කැමති.........

🐰- හී එහෙනම් කමක් නැහැ ඉතින් අපි පාර්ක් ඒකට යමුද

🐯- ඒත් ඔම්මා බය වෙයි

🐰- ඒ ගැන බය වෙන්න එපා මන් කිව්වානේ ඔයා ඉන්නේ මන් එක්ක කියලා ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ

🐯- එහෙනම් කමක් නැහැ

🐰- ඒ කියන්නේ පාර්ක් යමුද

🐯- හරි ඒනම් යමු මන් කොහොමත් කැමති පාර්ක් යන්න

"ජන්කුක් ටික වෙලාවකින් පාර්ක් එකක් ලඟට ඇවිල්ලා වාහනේ නතර කලා............

🐰- අපි ආවා දැන් බහින්න

🐯- අහ් ඉන්න බහිනෝ

"ටේ බැහැපු ගමන් දුවලා ගිහින් ස්ලයිඩර් එකට නැගලා එකේ ලිස්සන්න ගත්තා.............................









"ටේ ප්ලේ කරන දිහා ජන්කුක් එතන තිබ්බ බන්ච් එකක ඉදගෙන බලාගෙන ඉදියෙ.....



LIVING WITH A DEVIL🚫(ongoing)Where stories live. Discover now