🧁4 episode🧁

656 72 19
                                    

හායී කට්ටිය කතාවට යමුනේද
.....................................
💕💕💕💕💕💕🌸🌸🌸🌸

🐯 - ජීමිනා අනේ මගේ පන

🐥 - හී හී

(ජිමින් කියලා හිතාපු කට්ටියට මොනාහරි ඕනෙද)

🤴- පුතේ එහෙන්ම මන් යනවා හවසට මන් එන්න ඕනේ නෑනේ එන්න ඕනේ නම් කියන්න මන් කාවහරි එවන්නං

🐯- ඕනේ නැහැ අප්පා මන් ජිමින් එක්ක එන්නම්

🤴- හරි එහෙමනම් මන් යනවා ජිමින් පුතා මන් යනවා

🐥- හරි අන්කල් පරිස්සමෙන්

🐯- පරිස්සමෙන් යන්න අප්පා පරේ යන ඇන්ටිලාට ලයින් දාන්න ගිහින් වාහනේ හප්ප ගන්න එහෙම එපා

" ටේ එහෙම කියද්දීත් මිස්ටර් කිම් ගිහින් ඉවරයි

🐯- ජිමින් මොකද්ද අනේ අද පළවෙනි පීරියඩ් එක

🐥- අනේ මන්දා බං මන් දන්නෙත් නැහැ

🐯- මේ අපි වෙලාව තියෙන එකේ අපි කැන්ටින් යමුද කියන්න දෙයක් තියේ ඔයාට

🐥- හාකෝ ඉතින් එහෙනම් යමු

At cafateria

"ඒ දෙන්නා කන්න මීල් බොක්ස් එකක් අරන් ඉඳගත්තා

🐥- මොකද්ද ඔයාට කියන්න තියෙනවා කිව්වේ බෙයාර්

🐯- මේකයි මේ ඒක මේ

🐥- තටමන්නේ නැතුව කියපන්කෝ බං

🐯- අර අපේ ගෙදරින් මට අර කිව්ව කෙනා එයා මට හොඳයි වගේ මන් එයට කැමති වෙන්නද

🐥- උබට හොඳයිනම් කැමති වියන් ඒත් ටිකක් ආශ්‍රය කරලා ඉන්න

🐯- හා ඔයාගේ අකමැත්තක් නැහැනේ චිමී

🐥- එහෙම නැහැ බං ඉතින් ඒත් හොයලා බලන්න මොකද මන් කැමති නැහැ මගේ කොටි පැටියා දුක් විඳිනවට

🐯- මන් දන්නවා චිමී ඒක අපි දැන් යමුද පන්තියට

🐥- හා යමුනේ

🐯- මේ කෝ ඔයාගේ කුමාරයා

🐥- කව්ද බං මගේ කුමාරයා

🐯- උබෙ නිදි කුමාරයා

🐥- එය ඉන්නවා එයට ඉතිං කම්පැනි එකේ වැඩනේ

LIVING WITH A DEVIL🚫(ongoing)Where stories live. Discover now