🖤8 episode 🖤

528 82 18
                                    

                   



After 11 month........................................





""ඔව් ජිවිත දෙකක තීරණාත්මක දවස එයාලගේ වෙඩින් එක

""ටේ ගොඩක් සතුටින් ඉදියේ එයාට ඉස්සරහට එයාගේ හස්බන්ඩ් එක්ක ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කියලා

""ඒත් ජන්කුක් ට ඒ ගැන ගානක් තිබ්බේ නැහැ මොකද එයාට ඕනේ උනේ බිස්නස් එක අරන් ටේ ගෙන් නිදහස් වෙන්න................................................








🐥ඔයා ගොඩක් ලස්සනයි ටෙයියෝ අද අම්මෝ කන්න හිතෙනවා....................

🐯උබ මාව කෑවම මගේ හබීට බේබි බෝයි කෙනෙක් කොහෙන්ද

🐥අනික මං කන්න ඕනේ නැහැ උබේ හබී අද උබව කොහොමත් කයි

🐯අනේ පලයන් බන් යන්න මගෙන් මුකුත් අහන්නේ නැතුව

👸- පුතේ ලැහැස්ති වෙලා ඉවරනම් එන්න තව ටිකකින් නැකත් එනෝ

🐯හරි අම්මේ ලැහැස්ති වෙලා ඉවරයි මන් එන්නම්

.................................................................
""ජන්කුක්  ටේට කැමැත්තෙන් නොහිටියත් එයාට එදා ලොකු උවමනාවන් තිබ්බා එයාව බලන්න

""ටික වෙලාවකින් සුර දුතයෙක් වගේ වෙඩින් හෝල් එකට ආවා

""ජන්කුක් කොච්චර  නැහැ කිව්වොත් අද එයාගේ ඇස් දෙක ටේ ළඟ නැවතුනා

🐰 ඔයා අද ලස්සනයි

🐯 තැන්ක්ස්

''' ටික වෙලාවකින් වෙඩින් එකේ සේරම වැඩ ඉවර උනා.....................................












එයාලා සතුටින් බැදලා ජීවත් උනා කතාව සමාප්තයි කතාව එක්ක ඉඳපු ඔයාලට ස්තූති අලුත් කථාවකින් හමුවෙමු.......................................
























































Just kidding 😂😂😂😂i am so crazy so sorry guys it just a joke 😂😂







""වෙඩින් එකේ වැඩ ලස්සනට ඉවර උනා එයාලා නීතියෙන් එකතු උනා
""වැඩ සේරම ඉවර වෙලා ඒ දෙන්නා අලුතින් ඉන්න ගත්ත ගෙදරට යන්න ලැහැස්ති උනා
""ජන්කුක් ටේ දෙන්නා එයාලගේ ෆැමිලි එකේ අයගෙන් සමුඅරන් කාර් එකට ආවා


LIVING WITH A DEVIL🚫(ongoing)Where stories live. Discover now