🍫6 episode🍫

595 61 16
                                    

ඔන්න කට්ටිය මන් ආවා කලින් ආවනේද කට්ටිය දිග කොටසක් දෙන්නම් පව් නේ ඔයාලා
.............................................................







"දෙන්නත් එක්ක කියවා කියවා ගෙදර එද්දී හවස හයා මාර විතර වෙලා තිබ්බා

👸- අම්මෝ ළමයි දෙන්නා මෙච්චර වෙලා මොකද කළේ මන් බලන් ඉඳිය දෙන්න එනකන්

🐰- අනේ ඔව් ඔම්මා ටිකක් පරක්කු උනා ඔයා ඉතින් මන් එක්ක ඉන්න නිසා කමක් නැහැ කිව්ව නිසයි ටිකක් වෙලා ඉදියේ

👸- අහ් ඒකට කමක් නැහැ පුතේ මන් එක නිකන් අහුවේ කොහොමත් ඉතින් ඉස්සරහට ඔයා එක්කනේ ඉන්න ඕනේ

🐯- යාහ් ඔම්ම මොනාද ඔය කියවන්නේ අප්ප

👸- ඉතින් මන් ඇත්තනේ කිව්වේ , කුකී පුතේ මෙය දඟ වැඩ එහෙම කළේ නැද්ද

🐰- අනේ නැහැ ඔම්ම මුකුත් එහෙම දෙයක් කලේ නැහැ මෙය

👸- පුතේ ඔයා අද මෙහෙ ඉන්න මන් ඔයාගේ ඔම්මට කිව්වා

🐰- ඒ ඒ ඒත් ඒ මේ..............

👸- ඒත් මේ මේ මේ නෙවේ ඉන්න මන් කෑම ලෑස්ති කරන්නම් වොෂ් එකක් දැන් එන්නකෝ

🐯- එන්න මාත් එක්ක මගේ රූම් ඒකට

🐰- හ්ම්

"ජන්කුක් ටේ එක්ක රූම් එකට ගිය

🐯- ඔයා වොෂ් එකක් දාගන්න ටවල් එකයි බාත් රොබ් ඒකයි ඇති වොෂ්රූම් එකේම

🐰- හා එහෙනම් මන් වොෂ් එකක් දාගෙන එන්නම්

🐯- හා එහෙනම්

"ජන්කුක් වොෂ්රූම් එකට ගියාම ටේ කෙලින්ම කම්මැලි කමේ ඔහේ ඇලවෙලා ඉඳියා


"ටිකකින් ජන්කුක් ගේ ෆෝන් එකට නොටිෆි එන්න ගත්තාම ටේ නිකමට ජන්කුක්ගේ ෆෝන් එක අරන් බැලුවා

"ෆෝන් එකේ ලොක් ස්ක්‍රීන් එකේ තිබ්බ නොටිෆී ටික දැක්කම ටේට එකපාරටම අමුත්තක් හිතුනා

Jungkook phone notification's📱

Song hee

📲 සර් අර කෙල්ල රෙඩි
📲සර් කීයටද එන්නේ
📲අපි එයාට පේ කරන්නද
📲සර් ඇවිල්ලා මැසේජ් එකක් දාන්න

LIVING WITH A DEVIL🚫(ongoing)Where stories live. Discover now