🥺not an update🥺

479 45 18
                                    

හලෝ කට්ටිය කොහොමද කට්ටිය ගොඩක් අය දිග කොටසක් ඉල්ලලා තිබ්බ මන් දිග කොටසක් ටයිප් කර කර ඉදියේ ඊයේ හරි අද හරි දෙනවා කියලත් හිටියේ

අනේ මට සනීප නැහැ කට්ටිය හුස්ම ගන්නෙත් අමාරුවෙන් කතාව ලියන්න තව ගොඩක් තියේ දිග එකක් දෙන්න ඕනේ නිසා එකදිගටම ලියන්න බැහැ ඇස් දෙක රිදෙනවා මන් ඔයාලට update දෙනවා පරක්කු නිසා මාත් එක්ක තරහා වෙන්න එපා

අනිත් කතාවලත් ඉක්මනට දෙනවා සෝරී කට්ටිය

අනිත් කතාවලත් ඉක්මනට දෙනවා සෝරී කට්ටිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ලිය ලිය ඉන්නේ අනීව දෙන්නම්

මේ ලිය ලිය ඉන්නේ අනීව දෙන්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thanka for 1.4k views

කට්ටිය අහිංසක මේ කොල්ලාට ඉතින් සනීප වෙන්න කියලා කියන්න මන් පව්නේ හෙහේ එනම් මන් යානො

Cry about a later- katy perry

LIVING WITH A DEVIL🚫(ongoing)Where stories live. Discover now