1

1.4K 237 51
                                    


Chimbae
ඔම්මා මං අද school යන්නෙ නෑ මට කම්මැලී



KookD
ඔයා කවුද?🙄


Chimbae
ඌප්ස්... සොරි
වැරදි නම්බර් එකකට මැසේජ් එක දාල තියෙන්නෙ


KookD
වැරදිලාද.. එහෙමත් නැත්තම්😏


Chimbae
වැරදිලා තමා
සොරි
බායි


KookD
මගේ username එකම වැදුනද වැරදිලා ම්ම්😏



Chimbae
එකපාරක් කිව්වනෙ මිස්ටර්😑
මම නිදි මතේ ඇස් පියන් ඔම්මගෙ එක් ටයිප් කලේ😑
ඔයාගෙ එක ටයිප් වෙලා
මියාන්හේ.. ආයෙ මැසේජ් කරන්න එපා මට..











|I{•---»See you in the next chap«---•}I|











A

uthor Note💞

කියවන්න කැමති නම් Reading list වලට දාගන්න ලමායි...
Jikook Texting type එකෙන් යන එකක්..
ඔයාල ආස වෙයි. මේක කාලෙක ඉදන් draft අස්සෙ තියෙන එකක් දානවද නැද්ද කියල හිත හිත හිටියෙ. ඔන්න ඔහේ දැම්මා. ඒත් අමුතුයි වගේ. කියෝන අය කියවන්න. අකමැති අය කියවන්න එපා.. okay?

! කතාවට idols ලගේ නම් අරගෙන තියෙන්නේ නම් වශයෙන් විතරක් බවද.. කුලප්පු වී අරයගෙ චරිතෙ කනවා මෙයාගෙ චරිතෙ කනවා ගගා වැලලෙන්නෙ නැතුව මෙය fanfiction එකක් බව තේරුම් ගන්නා ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි...🙂💗 !


වැඩි දෙයක් කියන්න නෑ ඉතින්.. ඔයාලට කැමති දෙයක් කියන් යන්න..

Short chapter විදිහට යන්නෙ..
පොඩි කතාවක් හොදේ.. චැපි 7 කින් ඉවරයි..

ප්ලස් සීන් නෑ හොදේ.. අවුලක් නෑනෙ නේද??
හැබැයි texting වලදි flirting කෑලි තියේවි..
Funny පැත්තෙන් යන්නෙ කතාව..

Rom-Com එකක්...💕
හෙහේ....

එහෙනම් කතාවෙන් හම්බෙමු....💕

💕𝐔𝐍𝐊𝐍𝐎𝐖𝐍 𝐒𝐖𝐄𝐄𝐓𝐇𝐄𝐀𝐑𝐓 || 𝑱𝒊𝒌𝒐𝒐𝒌✅Where stories live. Discover now