6

878 214 62
                                    


KookD
එයා මගේ boyfriend කියල කෑගහල කියල ඔයාව කිස් කරා නේද...😏





Chimbae
මෝව්?? කොහොමද දන්නේ??
ආ ඔයත් එතන හිටියද කැන්ටිමේ ??



KookD
ඔව් මාත් එතන හිටියේ..




Chimbae
ඇයි මට නිකමට වත් කතා කලේ නැත්තෙ අනේ.. අනික එයා මාව ඇදගෙන යන්න යද්දි ඔයාට තිබ්බනෙ මාව බේරගන්න..😑💔




KookD
මම බේරගත්තනෙ



Chimbae
හහ්..🙂😂
දැන් මං කිව්වෙ උන දේ.. ඔයා බොරු කියන්න එන්න එපා..😑




KookD
මෝඩ බූරු පැටියෝ..🙂
මගේ username එක පොඩ්ඩක් බලන්නකො බබා..🙂




Chimbae
'KookD'??? ඉතින්...


Chimbae
යාහ්.. පොඩ්ඩක් ඉන්න.. කුක්!!??



KookD

KookDඔන්න එව්ව ෆොටෝ එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

KookD
ඔන්න එව්ව ෆොටෝ එකක්..






Chimbae
මෝව්??
යාහ්හ්....
ඇයි ඔයා මේහ්..




KookD
දැන් හරිද ගොන් පැටියා..😑




Chimbae
ඇයි ඔයා එදා මට කිව්වෙ නැත්තෙ මගේ ෆොටෝ එක එවන්න කියපු දවසෙ?





KookD
මාවත් ශොක් වෙලා හිටියෙ..
අනික ඔයා එදා උදේම ස්කූල් එකේදි මට කැමතී කියලත් කිව්වනෙ..
අඩු ගානෙ මැසේජ් කරද්දි ඔයා කිව්වෙ නෑනෙ ඔයා ක්‍රශ් එකට confess කරා කියලවත්..






Chimbae
එතකොට...




Chimbae
එතකොට මං මෙච්චර කල් මැසේජ් කරල තියෙන්නෙ..
මගේ ක්‍රශ් එකටමද ආශ්..





KookD
මං ඔයාට කැමතී කියල කිස් කරත් ඔයා මට ආදරෙයි කිව්වෙවත් නෑනෙ බබා..😏




Chimbae
මාව මැරෙන්න වගේ හිටියේ ඒ වෙලේ හාට් එක එලියට පැනල..
කතා කරන්නවත් සිහියෙන් නෙමේනෙ හිටියෙ..





Chimbae
ඒත් ඇයි ඔයා සතියකට පස්සේ..😑





KookD
මං ඒ කාලේ හිත හිත හිටියේ ඔයා වගේ අහිම්සක බබෙක් මට ගැලපෙනෝද කියලා..🙂




Chimbae
මෝව්??



KookD
මං පස්සෙ හිතා ගත්තා.. කමක් නෑ ඔක්කොම උගන්නලා හදල ගන්නම් කියල..😌




Chimbae
අනේ මේ යනව යන්න..😑



KookD
මං හිතුවෙ ඔයාගෙ ක්‍රශ් එක කෙල්ලෙක් කියල මුලදි 😂




Chimbae
විහිලු කරන් එන්න එපා මං තරහ වෙනවා හොදේ..



KookD
යකෝව්.. මම නේද ඔයාගෙ ක්‍රශ් එක..??
ඔයා නෙමේ ගනන් උස්සන්න ඕනෙ මම..



Chimbae
මම කොහොමත් ගනන් තමා..




KookD
Okay.. හෙට හම්බෙමු චිම්....
ඔයාත් එක්ක යන්න තැනක් තියෙනව..





Chimbae
ඒ කොහෙද?? 😳
මාව නරක ගමනක් නෙමේනෙ එක්කන් යන්න හදන්නෙ 😑




KookD
පිස්සුද අනේ..😑
හෙට නම් එහෙම එකක් නෙමේ..
හැබැයි එහෙම ගමනක් උනත් ඔයා දැන් යන්න එන්න ඕනේ.. මමනේ ඔයාගෙ නම්චින්..





Chimbae
ඔම්මා කිව්වා ඒත්





KookD
මං ඔයාගෙ ඔම්මව ඇවිත් හම්බෙලා කතා කරන්නම්කො..😌
ඒක නිසා කට වහගෙන මං කියන ඒවට කැමති වෙන්න..
ඕකේ??




Chimbae
හරි එහෙනම්...
ගුන්නයිට් කුක්...




KookD
ගුන්නයිට් සරන්හේ චිම්ම්....💕


























#To be continued

තව එකකින් ඉවරායි...
ආසාවට ලිව්වෙ කිව්වනේ.. ඉතින් වැඩි ගැඹුරු ප්ලොට් නෑ...🙂 හිනා යවන්න විතරයි ඕනි උනේ... හොදද මේක..??😌❤️
ඊලග එකෙන් හම්බෙමූ...💕

💕𝐔𝐍𝐊𝐍𝐎𝐖𝐍 𝐒𝐖𝐄𝐄𝐓𝐇𝐄𝐀𝐑𝐓 || 𝑱𝒊𝒌𝒐𝒐𝒌✅Where stories live. Discover now