7 (Last)

1K 232 148
                                    

Jimin pov

මම උදෙන්ම ස්කූල් ගියා එයාගෙ මූන බලන්නම...
පහු කරගෙන යන හැමෝම කුටු කුටු ගගා මං දිහා බලනවා... ගොඩක් අයට ඉරිසියයි.. ජන්කුක්ගෙ කැමත්ත මට හම්බුන නිසා.. ඒක නිසා මම තවත් මගේ ආඩම්බරේ වැඩි කරගෙන ඇවිදගෙන ගියා..
පස්සෙ මට ඇහුනා කටහඩක්..
ඒ කටහඩ කාගෙද කියලා මට කොහෙ හිටියත් හොයාගන්න පුලුවන්..
ඔව් ඉතින්..මගේ සෝල්මේටගේ.. වෙන කාගෙද








Tae : හෝව් හෝව්... අඩි ගානක් උඩින් යන ලමයා.. පල්ලෙහාට එන්න ආයේ..


Jimin : මම අඩිගානක් උඩින් නෙමේ යන්නෙ


Tae : පස්සත් වන වන අඩි ගානක් බිමින් වෙන්නැති ඒනම් ගියේ..



Jimin : මගේ පස්සට මුකුත් කියන් එන්න එපා ටේයෝ.. ඒ වගේ ලස්සන පිරිපුන් පස්සක් ඔයාට නැති නිසා ඔය ඉරිසිවාවටනෙ කියන්නෙ😑



Tae : අනේ මේහ්.. මගේ යොජාචින්ගුට තියෙනව ඔයිට වඩා ලොකු එකක්



Jimin : ඒත් ඔයාට නෑනේ..



Tae : එයාගෙ එකත් මගේ වගේ තමා😌



Jimin : හපෝ.. යනව යන්න.. වල් කොටියා...



Tae : මං හොදයි අර වල් හාවට වඩා නම්
මොනා උනත් එයාගෙන් ටිකක් පරිස්සම් වෙන්න ජිම්..
කවුද දන්නේ... වැඩිය තනියම කොහෙවත් ඉන්න එපා එයා එක්ක හොදේ...



Jimin : ඇයි ඒ???




Tae : එපා කියන්නෙ මං ඕකගෙ හැටි දන්න නිසානේ.. ඔයාගෙ අහිංසක කමෙන් ප්‍රයෝජන ගත්තොත් ඒම.. ඒක නිසා කෝකටත් පරිස්සමින් ඉන්න කොල්ලෝ...



Jimin : හරි හරි.. බය වෙන්න එපා...















Jimin pov

දවසම ගෙවිලා ගියා.. ජන්කුක් හිටියේ football practice වල.. මම ඉතින් එලියෙන් හිටියා එයා එනකම් බලාගෙන..

එයා එද්දි හවස 6 ත් පහු වෙලා... එයා ඇවිත් තිබ්බේ නාගෙනමයි.. එයාගෙ කොන්ඩෙ තෙත් වෙලා කූරු කූරු වගේ මූනට වැටිලා.. වෙනදටත් වඩා හැන්සම්..







Jimin : ඔ.. ඔයා නෑව..ද?



Jk : හ්ම්ම්.. දාඩිය දැම්ම නිසා නාගෙනම ආවා.. මොකෝ ගොත ගහන්නෙ..?
මැසේජ් වල වගේ කට සැර නෑනෙ..🤣😂



💕𝐔𝐍𝐊𝐍𝐎𝐖𝐍 𝐒𝐖𝐄𝐄𝐓𝐇𝐄𝐀𝐑𝐓 || 𝑱𝒊𝒌𝒐𝒐𝒌✅Donde viven las historias. Descúbrelo ahora