3

883 220 61
                                    

Chimbae
මෝව්?? මගේ වයසෙමද එතකොට??



KookD
යාහ් ඔයාටත් 18 ද??
කතා කරපු විදිහෙන් මං හිතුවෙ 15 ක විතර පොඩි එකෙක් කියල 😂


Chimbae
අනේ මේ යනව යන්න
වල් ඌරා😑


KookD
අන්න ඒකනම් වැරදුනා කොල්ලෝ ඔයාට
මං ඌරෙක් නෙමේ.....වල් උනාට😌


Chimbae
හපෝ ඔයා නම් මහ..
මේ මං යනවා එහෙනම්
ස්කූල් යන්න ඕනෙ

KookD
ඇයි දැන් ඔම්මට කිව්වෙ යන්නෙ නෑ කියල??


Chimbae
ඔහෙත් එක්ක මැසේජ් කරනවට වඩා ස්කූල් යන එක හොදයි කියල හිතුන
බායි


KookD
යා යාහ්..
ඉන්නවකො ඔහොම ටිකක්..
ඔයාගෙ ෆොටෝ එක-
ආහ් ගියාද??
ඕකේ
පස්සෙ හම්බෙමු












@ night



KookD
හම්මෝ...

KookD
මේ

KookD
කොල්ලෝ


KookD
ඔයා නැද්ද??

KookD
චිම්ම් බබා




Chimbae
ඇයි??
චිම් බබා??
ඔහේට පිස්සුද??




KookD
ඇයි chimbae කියන්න් චිම් බබා කියන එක නෙමේද??



Chimbae
ආශ්.. ඕක ඔම්මා දැම්මේ..

KookD
අනේ..😂🤣
වැදගත් දෙයක් කියන්න ආවම හිනස්සන්න එපා යකෝ😂💔
තව ටිකෙන් කියන්න ගිය දේත් අමතක වෙනවා



Chimbae
හහ්😑
එතකොට KookD කියන්නෙ Kook D* කියන එකද😑



KookD
ඔයාට කැමති නම් එහෙමත් හිතන්න පුලුවන් බබා..😌




Chimbae
අනේ මේ යනව යන්න😑
කියනවකො දැන් අර මහ ලොකු වැදගත් දේ මගේ වෙලාව නාස්ති නොකර




KookD
මට අද කෙනෙක් කැමතී කිව්වනෙ
Seen


KookD
යාහ්?....
ඇයි රිප්ලයි නැත්තෙ..🙂
Seen


KookD
ඒයි.. ඔයා ඉන්නෝද??






Chimbae
ආහ්.. ඔව්..



💕𝐔𝐍𝐊𝐍𝐎𝐖𝐍 𝐒𝐖𝐄𝐄𝐓𝐇𝐄𝐀𝐑𝐓 || 𝑱𝒊𝒌𝒐𝒐𝒌✅Où les histoires vivent. Découvrez maintenant