5

857 219 67
                                    


KookD
යාහ්!!
ඔයා දැන් ඔය.. ටේ කිව්වේ...
ටේහ්‍යුන්ග් වගේ නමක් නෙමේ නේද??🙂😳


Chimbae
ටේහ්‍යුන්ග් තමා

KookD
මමත් ටේහ්‍යුන්ග් කියල කෙනෙක්ව දන්නවනෙ


Chimbae
වෙන්න ඇති අපේ රටේ කොච්චර ටේහ්‍යුන්ග් ලා ඉන්නෝද



KookD
කිම් ටේහ්‍යුන්ග් ද??



Chimbae
ඔයා කෝමද දන්නෙ ආ???



KookD
එයා අපේ ස්කූල් එකේ...
පො...පොඩ්ඩක් ඉන්න... ඒ කියන්නෙ ඔයත්..




Chimbae
මං සේජොන් high school එකේ බුසාන් වල..



KookD
යාහ්හ්... මාත් ඒකෙනේ..



Chimbae
මොව්??
වෙන්න බෑ..ඔයා වගේ ඇගක් තියෙන කෙනෙක් අපේ ස්කූල් එකේ නෑ..



KookD
ඇයි ඔහේ දකින දකින කොල්ලොන්ගෙ ඇගවල් බල බලද ඉන්නෙ??😑




Chimbae
😑
ඔයාගෙ මූන ෆොටෝ එකක් එවන්න..




KookD
ඔයා මුලින් එවන්නකො..



Chimbae
මම ??? බෑ ඔයා මුලින්

KookD
මට බෑ.. ඔයා මුලින් එවන්න චිම් බබා...




Chimbae
හරි ඉන්නකො එහෙනම්...





Chimbae

ඔන්න එව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔන්න එව්වා.. දැන් ඔයා...
Seen



Chimbae
කුක්*😑

Chimbae
කෝ තමුසෙ??

Chimbae
බූරුවෝ

Chimbae
හාල්මැස්සෝ

Chimbae
කොටියෝ

Chimbae
හාවෝ

Chimbae
ආශ්.. ඇයි සීන් කර කර නිකන් ඉන්නේ
Seen


Chimbae
රිප්ලයි කරනවකො
Seen


Chimbae
ඔයාගෙ එකක් එවනවා!!


Chimbae
තමුසෙ බොරුවක් නේද කලේ??
බොරු කාරයා!!!


Chimbae
මට ඕන්නෑ

Chimbae
තියාගන්නව තමුසෙගෙ මහ ලොකු මූන


Chimbae
මං යනවා


Chimbae
බායි




@ Chimbae unsend the photo


















1 week later




Chimbae
හලෝ..
කුක්...


Chimbae
ඔයා නැද්ද


Chimbae
මට කියන්න දෙයක් තියේ


Chimbae
කුක්ක්ක්ක්ක්ක්!!!!


Chimbae
කමක් නෑ..
ඔයා බලනව නම් බලන්න. මං දාල තියන්නම්..



Chimbae
මගේ crush එක මට කැමතී කිව්වා



Chimbae
මට පිස්සු වගේ අලෝ..
ඔයාවත් නෑනෙ කතා කරන්න පිස්සා...😑



Chimbae
මෙහෙමයි උනේ.. සතියක විතර ඉදන් එයා මට හිනාවත් උනේ නෑ හරිද..
මං අවුලෙන් හිටියෙ..
අද ටේවත් ආවෙ නෑ ස්කූල්..
මම තනියම කැන්ටිමේ කකා හිටියෙ..
එතෙන්ට හ්‍යොන්මින් ආවා.. ඔයා දන්නවත් ඇති.. ස්කූල් එකේ මැර පාට් පෙන්නම් ලමයිව බය කරන් ඉන්නේ....



Chimbae
කොහොම හරි එයා ඇවිත් මාව අතින් ඇදල අරගෙන කොහෙද මන්ද ඇදගෙන යන්න හැදුව..
මම එයාට කෑගැහුවත් එයා ඇහුවෙ නෑ.. එයා මාව අතින් ඇදගෙන යද්දිම මගේ අනිත් අතින් තව කවුරු හරි අල්ලගත්තා...
උවූ.. මට බෑ හලෝ..
නිකන් ඩ්‍රාමා එකක් වගේ..
මම හදල කියනව නෙමේ හොදේ😌



Chimbae
මගේ අතින් අල්ලගත්තෙ මගේ crus එක...
එයාට හ්‍යොන්මින් කිව්ව ජිමින්ව අත අරිනවා කියලා.. හරිද...
ඊටපස්සෙ ක්‍රශ් එක කිව්ව දේ දන්නවද ඔයා...🤭🤭
ආහ් ඔයා කොහොම දැනගන්නද නේ..
Seen






KookD
එයා මගේ boyfriend කියල කෑගහල කියල ඔයාව කිස් කරා නේද...😏

































#To be continued

Confused උනේ නෑනෙ නේ කස්ටිය...😌
ඊලග එකෙන් හම්බෙමූ...
කතාව ගැන අදහසක් කොටාගෙන යන්න.. ඉවර වෙන්න ළඟ නිසාවත් ඈහ්...

ඔන්න එකදිගට දාගෙන යනෝ චැපි ටිකම..

💕𝐔𝐍𝐊𝐍𝐎𝐖𝐍 𝐒𝐖𝐄𝐄𝐓𝐇𝐄𝐀𝐑𝐓 || 𝑱𝒊𝒌𝒐𝒐𝒌✅Where stories live. Discover now