4

861 206 78
                                    

Chimbae
ඕනෙම නම් එවන්නම්.. මූන නැතුව




KookD
එහෙමවත් එවනවකො එහෙනම්




Chimbae

KookDWow

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

KookD
Wow.. That F*ckin' lips
Baby.. You're so hot




Chimbae
නරක වචන කියාගෙන එන්න එපා unsend කරනව හොදේ😑




KookD
සොරි.. දැකපු ගමන් කියවුන ඒව ටයිප් කරල එව්වෙ



Chimbae
ඒවා ඔයා කියෝගන්නවා මට එවන්නෙ නැතුව😑




KookD
බබා අහිංසකයිද ආ ඔච්චරටම?



Chimbae
ඔව් මං අහිංසකයි තමා

KookD
ඔයා ඔම්ම කියන විදිහටමද ඉන්නෙ 🙂



Chimbae
ඔව් ඔම්මා වැරදි දේවල් කියන්නෑනෙ

KookD
එතකොට ඔයා...
අර.. අරවගේ දේවල් එහෙම දන්නවනෙ.. නේද...


Chimbae
අර අර වගේ කිව්වෙ මොන වගේද




KookD
අර වගේ අනේ..
අර අර වගේ...



Chimbae
පැහැදිලිව කියනවද කියන දෙයක්..😑💔



KookD
සෙස්සි දේවල් අලේ..
මාවත් ලැජ්ජ කරනව ඔයා😑


Chimbae
සෙස්සි දේවල් කිව්වෙ??
ආහ්.. අර ස්කූල් එකේ health book එකේ තියෙන ඒවද?



KookD
ඔව් යකෝ..
දැන්ද තේරුනේ..😑



Chimbae
දන්නව දන්නව



KookD
මොනාද දැන් දන්නව කිව්වෙ😑



Chimbae
ස්කූල් health book එකේ තියෙන ඒවනේ..
ඔයා දැන් කිව්වෙ🙂



KookD
එච්චර ද??


Chimbae
මොනාද??



KookD
Health book එකේ තියෙන ටිකම විතරද දන්නෙ ගොන් හරකො??



Chimbae
ඒව ටික තමා දන්නෙ එක්සෑම් එකට පාඩම් කරපු නිසා.
මේ මේ මට ගොන් හරක කියන් එන්න එපා.. අඩුම ගානෙ ඔයා ඒකවත් පාඩම් කරල නැතුව ඇති




KookD
ඒ ටොපික් එක ගැන නම් මං දන්නෙ කොයි කාලෙ ඉදන්ද ලමයෝ😌


KookD
එතකොට.. ඔයා අරවගේ එකක්වත් බලල නෑනේ ඒ කියන්නෙ??

Chimbae
මොන වගේ එකක්ද??



KookD
අර වගේ වීඩියෝ..
මං කියන්නේ මේ.. Blue...අහ්ම් අහ්ම්



Chimbae
මොනාද?? ආශ්... මං කිව්ව නේද නරක කතා කියන්න එපා කියලා😑




KookD
උබේ crush එකට අබ සරණයි කොල්ලෝ



Chimbae
ඇයි ඒ??



KookD
ආශ්.. අපරාදෙ කතා කරේ කියලත් හිතෙනව දැන්..
නෑ මං කිව්වේ බබා.. crush එකක් ඉන්න එකේ ඒව ගැනත් ටිකක් දැනගන්න.. crush එක පව්නේ නැත්තම්




Chimbae
මං ඒව crush එකත් එක්ක බලාගන්නම්..
අනික මං අහල තියෙන්නෙ ආදරේ තිබ්බම අනිත් ඒව වැඩක් නෑ කියල ඒක නිසා කට පියන් ඉන්න😑




KookD
කවුද ඒ ගොබ්බ කතාව කිව්වෙ ඔයාට??



Chimbae
මගේ බෙස්ටා




KookD
බෙස්ටෙකුත් ඉන්නවද ඒ පාර??



Chimbae
ඔයාට වැඩක් නෑනේ
ටේත් කිව්ව මට අනිත් අය කියන විකාර හිතන්න එපා මට මං ඉන්න විදිහට ඉන්න කියල..




KookD
යාහ්!!
ඔයා දැන් ඔය.. ටේ කිව්වේ...
ටේහ්‍යුන්ග් වගේ නමක් නෙමේ නේද??🙂😳























#To be continued

කොටස් ටිකයි තව හොදේ...
මේක නිකන් funny version එකෙන්ම ලියනවා.. අවුලක් නෑ නේද..
මගේ ඇක් එකේ ගොඩක් තියෙන්නෙ ප්ලස්නේ.. නෝමල් එකකුත් ලියන්න ආසාවෙන් හිටියෙ..
තව ශිප් එකකුත් ලියන්න ආසාවෙන් හිටියෙ..
ඔන්න දෙකම එකතු කරල ලිව්වා ඉතින්..
කැමති අය කියවන්න..
මේක මං ආසාවට ලියන එකක් නිසා වෝට් රීඩ්ස් කොහොම ආවත් මට කමක් නෑ...💕🙂

බායි..

ඊලග එකෙන් හම්බෙමු..

💕𝐔𝐍𝐊𝐍𝐎𝐖𝐍 𝐒𝐖𝐄𝐄𝐓𝐇𝐄𝐀𝐑𝐓 || 𝑱𝒊𝒌𝒐𝒐𝒌✅Where stories live. Discover now