01

445 24 5
                                    

Train එකෙ මට ඉස්සරහ ඉඳගෙන කිසි ගානක් නැතුව මගෙ චොකලට් එක කන මම ජිවිතෙට දැකලා නැති කෙනා දිහා මම බලාන හිටියා .
මම සෝල් එන පළවෙනි දවස , එ කෙනා මම කන්න තියලා තිබ්බ චොකලට් එකෙන් කැල්ල කැල්ල කඩාන කිසි ගනක් නැතුව කනවා . මම හිතන්නෙ එයා එ එක්කම මොනව හරි ලියනවා . මම දිහා බලන්නවත් අදහසක් නෑ . දැන් කාලෙ හැදෙන ළමයි නම් කතා කරලා වැඩක් නෑ . ටේහ්‍යුන්ග් මෙ වගෙ හැදිලා තිබ්බොත් එහෙම මම ගෙදර ෆැන් එකෙ කකුල් දෙකෙන් එල්ලලා තියනවා .

After some months

හ්‍යුන්ග් මොකටද එයාට ජොබ් එකක් දෙන්න යන්නෙ ?

එයා දවසක් ආවා . මම හිතුවෙ නැ එයා ඔයා කිව්වා වගෙ ජොබ් එකක් නැති ඉගෙන ගන්න කෙනෙක් කියලා . එ නිසා මම එයාව යැව්වා . එත් දැන් දැනගත්තු නිසාත් , මෙතනට වැඩට තව කෙනෙක් ඔනි හින්දත් , ඔයාට මෙලො වැඩක් බැරි හින්දත් මම එයාව වැඩට ගන්නවා ටේ .

අනෙ මන්දා හ්‍යුන්ග් ඔනි එකක් කරගන්න . ඔක එයාට කියන්න ගිහින් එයාගෙ ලොකුව බලන්න වෙයිද දන්නැ මට .

පණ්ඩිත වෙන්නැතුව ඕක ගිහින් එ ළමයට දෙන්නකො ටේහ්‍යුන්ග් , මතක් කරලා ඔයාගෙ කෑම එක ගන්න . මම අද රෑ වෙනකන් කඩෙ ඇරලා තියනවා ඔනි නම් ඔයාගෙ යලුවො එක්ක එන්න මම ගානෙ සුප් .

හ්‍යුන්ග් තමා හොඳම

යන්න යන්න , මම යනවා ඉක්මණට යන්න පරක්කු වෙන්නෙ නැතුව .

ගෙදරින් එළියට යන්න ලැස්ති වෙන ජින්ව හග් කරපු ටේහ්‍යුන්ග් ආපහු ගෙට දිව්වෙ ගන්න අමතක උනු කෑම එක ගන්න .

_______

ජන්කුක්ටද ?

ඔව් හ්‍යුන්ග් දෙන්න කිව්වේ ජිමින්ගෙ අතිනුත් ඇඳන් ටේහ්‍යුන්ග් ජන්කුක්ව හොයන්න ක්ලාස් එකෙන් එළියට ගියේ මෙ වාරෙ එයාලා දෙන්නා ක්ලාස් දෙකක නිසා .

ජිමිනො මට බැනුමක්වත් අහගන්න වෙයිද මේව කරන්න ගිහින් .

නැ ඔය සියලු ශක්තිය එකතු කරන් ගිහින් ඕක දීලා එනවා අර ඉන්නෙ පිටිම පස්සේ කොනේ . ජන්කුක්ගේ ක්ලාස් එකෙ දොර ළඟට ආපු ජිමින් ටේහ්‍යුන්ග්ව ක්ලාස් එකෙ ඇතුළට තල්ලු කරා .

එ පන්තියේ අනික් ළමයිගේ බැල්මවල් මගඇරගෙන් පන්තියේ පිටිම පස්සට ගිය ටේහ්‍යුන්ග් නැවතුනේ ජනෙලෙන් එළිය බලාන ඉන්න ජන්කුක් ගාව .

ජන්කුක් මේක ඔයාට දෙන්න කිව්වා .
ජන්කුක් ඔලුව හරවලා බලනවත් එක්කම මුණ ගාවට ලියුම දිපු ටේහ්‍යුන්ග් පන්තියෙන් එළියට ගියේ උත්තරයක්වත් ගන්නෙ නැතුව .

යාහ්හ්හ්හ් ජිමිනා එ මනුස්සයාගෙ බැල්මෙන් මට හිතෙන්නෙ නිකන් වටේ පිටේ ඉන්න ඔක්කම ගිලියි වගේ .

කැන්ටින් එකට වෙලා තමන් එනකන් බලන් හිටිය ජිමින් ගාවින් වාඩි උන ටේහ්‍යුන්ග් උන දෙ විස්තර කරන්න පටන් ගත්තා .

හ්‍යුන්ග් ගේ කඩේ වැඩට එයා එයිද ?

අහ් එක නෙමෙ හ්‍යුන්ග් එන්න කිව්වා හ්‍යුන්ග් ගානෙ කැම කියලා . නම්ජූන් හ්‍යුන්ග් ටත් එන්න කිව්වානම් යන්න පුලුවන් . හවසට

Your Light || jinkook ✔Where stories live. Discover now