02

87 25 2
                                    

Thank you මිස්ටර් ජින් , මට මොනවද කරන්න තියෙන්නෙ ? මම කියටද එන්න ඔනි ?

කොලෙජ් ඇඳුමෙන්ම කඩේට ඇවිල්ල හිටිය එයාව මට කොහෙදි හරි දැකලා පුරුදුයි . එ ඇස් වල පොඩි සතුටක් තිබ්බා . ජොබ් එක නිසා වෙන්න ඇති . මුණෙ නම් හිනාවක් තිබුණේ නෑ .පොඩි ළමයෙක් . නිදි මත පාටක් හොඳටම පෙන්න තිබ්බා . මහන්සි ඇති.

අංක එක ඔයාට පුලුවන් මට හ්‍යුන්ග් කියන්න . අන්කල් කියන්න තරන් මට වයසක් නෑ මම ටේහ්‍යුන්ග්ගේ හ්‍යුන්ග් . දෙක ඔයාට තියෙන්නෙ එන අයගෙ ඔඩර්ස් අරන් ඇවිල්ලා මට කියන එකයි . මම හදලා දෙන කෑම ටික එ ගොල්ලොන්ට ගිහින් දෙන එකයි . තුන ඔයා කොලෙජ් යනවා නෙද ? එ නිසා ඔයාට් පුලුවන් ඔයාහෙ කොලේජ් වැඩ ඉවර උනාට පස්සෙ එන්න .weekend එකෙ සෙනසුරාදා විතරක් උදෙ ඉදන් එන්න පුලුවන්ද ? ඉරිදට උදෙට අපි වහලා , සෙනසුරාදා වැඩ වැඩි .

ඔව් මිස්ට - හ්‍යුන්ග්

මොනව හරි අමතර පන්ති තියනවනම් මට කියන්න .

එහෙම නැ හ්‍යුන්ග්

එතකොට ඔයාට සල්ලි ඔනි මාසෙටද ? සතියටද ? දවසටද ?

සතියකට ගන්න තියනවනම් හොඳයි හ්‍යුන්ග්

ඔයාගෙ නම කිව්වේ ?

ජියොන් ජන්කුක්

හරි ජන්කුක් එහෙනම් හෙට ඉඳන් එන්න අද ඔනි නෑ . මේ සුප් එක මම ගානෙ අරන් යන්න . අතේ තිබ්බ පාර්සල් එක ජන්කුක් ට දෙන ගමන් ජින් ඉදන් ඉන්න තැනින් නැගිට්ටෙ ආයෙ කඩෙ ඇතුලට යන්න .

එත් හ්‍යුන්ග්

අහ් අද ටේහ්‍යුන්ගගේ යාලුවෝ එනවා කිව්ව නිසා එයාලට හැදුව එවාගෙන් එකක් . එයාලටත් මම ගානෙ තමා . Good night ජන්කුක්

Thank you හ්‍යුන්ග් .

ඉක්මණට යන්න

_______

ජන්කුක් නේද හ්‍යුන්ග් , එයා කැමති උනාද ?

ජින් ඇවිත් වාඩි වෙනවත් එක්කම ටේහ්‍යුන්ග් ඇහුවා .

ඔව් මම කිව්වා හෙට ඉඳන් එන්න කියලා .

ඔහ්හ් එතකොට එයා හෙට ඉදන් මෙහෙ වැඩ .

ඔව්

හ්‍යුන්ග්ට මාව තමා වැඩට ගන්න බැරි

ඇත්තටම නම්ජූන් ඔයා හිතනවද මට හිනෙකින්වත් උවමනාවක් තියනවා කියලා මගෙ කස්ටමර්ස්ලා ඔක්කගෙම ඇගෙ උණු සුප් හලලා , මගෙ භාජන ඔක්කම කඩාගෙන මගෙ කඩෙ විනාශ කරගන්න .
ජින්ගෙ කතාවෙන් හැමොම හිනා වෙන්න ගත්තේ ජිමින් සුප් එකෙන් භාගයක් ඇඟෙ හලා ගන්නකොට .

මට එක මැවිලා පෙනවා . ජින් හ්‍යුන්ග් ගේ සුප් කඩේ වහලා දාන්න තමා වෙන්නෙ .

තාම අව්රුද්දක්වත් උනේ නැ මගෙ කඩේට . මේක විනාස කරගන්න බැ මට .

එහෙම දෙයක් උනොත් හ්‍යුන්ග් නම්ජූන් හ්‍යුන්ග්ව පණපිටිම් වලලයි . එයා මට වඩා ආදරේ මෙ කඩේට

_______

Your Light || jinkook ✔Where stories live. Discover now