07

70 19 3
                                    

ආයෙ කවදාවත් අහන්න හිතපු නැති කටහඩක් . කවද්ද එන්න ඇත්තේ . මම පිටිපස්ස හැරෙන්නත් කලින් එ කෙනා ඇවිල්ලා මගෙ අතින් අල්ල ගත්තා.

යූජියා ...

ජින් ඔප්පා , කොහොමද ඔයා ගොඩක් වෙනස් වෙලා නේ . එයා මගෙ කම්මුල් වලින් අල්ලන් අඳින්න ගත්තේ ජන්කුක් එයාහෙ සුප් හැන්ද කටේම තියන් අපි දිහා බලන් ඉන්නකොට .

යූජි අතඅරින්න . මොකක් හරි හෙතුවකට ජන්කුක් බලන් ඉන්නකොට අමුත්තක් දැනුන නිසා මම යුජිව එක්කන් එළියට ආවා .

මොකද මේ ....

යුජියා මිනිස්සු ඉන්නවා

අර ළමයා විතරයිනේ

එ උනාට ... ඔයා කවද්ද ආවෙ ?

මම අද ආවෙ ඔප්පා , ඔයාගේ ගෙදරට යන්න කලින් මම ටේගෙන් අහන් මෙහෙට ආවා .

හරි ඔයාට මෙතම ඉන්න බැනෙ මම අද කලින් ගෙදර එන්නම් . ඔයා ගෙදර යන්නකො .

ඔප්පා මොකද වෙලා තියෙන්නේ

යන්න යන්න මම ගෙදර එන්නම්

ජින් ඔප්පා ....

යුන්ජිව කාර් එකට තල්ලු කරලා දාලා මම ආයෙ කඩෙ ඇතුලට ආවත් කස්ටමර් කෙනෙක් ඇරෙන්න ජන්කුක් හිටියේ නෑ . එයා සල්ලි වගයක් මෙසෙ උඩ තියලා යන්න ගිහිල්ලා. ඇයි එ මොකද්දො දෙන්න තියනවා කිව්ව නෙද ? යුන්ජි නිසාද .. එත් ඇයි

මට හන්බුනෙ ප්‍රශ්න ගොඩක් විතරයි .

Your Light || jinkook ✔Where stories live. Discover now