10

63 18 5
                                    

ඔම්මාට කොහොමද ?
දින දෙකකට පස්සෙ ජන්කුක් වැඩට ආවම මම ඇහුවා .

එයා හොඳින් . එයා කිව්වා හ්‍යුන්ග්ට තැන්ක් කරන්න කියලා .

ජන්කුක් මට උදේ දෙයක් මතක් උනා . කස්ටර්මර් කෙනෙක් ට දෙන්න ඔනි සුප් භාජනෙ ජන්කුක් ට නොදි මගෙ අතේම තියාන මම කතා කලා .

මොකද්ද හ්‍යුන්ග් ?

දවසක් ඔයා කිව්වා මට දෙයක් දෙන්න ඔනි කියලා . එත් ඔයා එක පාරට අතුරුදහන් උනා .එ මොකද්ද ?

ඊට කලින් මම හ්‍යුන්ග් ගෙන් ප්‍රශ්නයක් අහන්නද ?

හා මේක දීලා එන්නකෝ . මම හිටිය එකම කස්ටර්මර්ට දෙන්න ඔනි සුප් භාජනේ ජන්කුක් ගේ අතෙන් තිබ්බා .

එහෙනම් අහන්න

එ එදා ආපු ගර්ල් ?

එ මගේ යාලුවෙක්

එතකොට හ්‍යුන්ග්ට කව්රු හරි ඉන්නවද ? මම අහන්නෙ හ්‍යුන්ග් කැමති

ජන්කුක් එ විකාර ප්‍රශ්නේ අහනකොට මම එයාගෙ මූණ දිහා කෙලින්ම බැලුවා . එ ඇස් වල වෙනද දැකලා නැති හරි අමුතු පෙනුමක් තිබ්බා . එක හුරුපුරුදු පෙනුමක් . ඔව් මෙ තමා එද මගෙ චොකලට් එක කනකොට එයාගෙ මූණෙ තිබ්බ පෙනුම . එ අමතක නොවුන බැල්ම .

ඔව් , වාහ් මම මොන විකාරයක් ද එ කිව්වේ කියලා මට හිතෙනකොටත් මම පරක්කු වැඩි ජන්කුක් හිටියේ අහක බලාගෙන .

එත් ඇයි ඒ

හ්‍යුන්ග් කස්ටර්මර් කෙනෙක් . එ වෙලෙ එතනින් නැගිටලා ගියපු ජන්කුක් දවසෙම කලේ මාව මග ඇරපු එක

ඇයි හැම වෙලෙම මට ප්‍රශ්නම ඉතුරු වෙන්නේ

Your Light || jinkook ✔Where stories live. Discover now