03

78 22 1
                                    

මෙ දවස් වල මෙ වෙලාවට වැඩිය කස්ටමර්ස්ලා එන්නෙ නෑ , රැ වෙන්න ඔනි තාම හවසනේ .
එ හුරුපුරුදු ළමයාට මගෙ අතේ තිබ්බ එප්‍රන් එක දෙන ගමන් මම කතාවක් පටන් ගන්න උත්සහ කළා .එයාගෙ පළවෙනි දවස මට ඔනි ඇ එයාට මාව එපා කරවන්න .

ඔහ්හ්
කෙටි පිළිතුරක්

ජන්කුක් ට වසය කියද ?

මට 19 හ්‍යුන්ග්

මට 29

ඔහ්හ්
ආයෙමත්

මෙ නිශ්ශබ්දතාවෙ හරි අපහසුයි එහෙම නේද ?

ටිකක්

එතකොට ජන්කුක්ගේ පව්ලෙ අය ?

ඔම්මා විතරයි , එයා වැඩ කරනවා

සොරි
මට හිතා ගන්න පුලුවන් අප්පා නැතුව එයාට වැඩ කරගන්න එක ගොඩක් අමාරුයි කියලා.මොකද මටත් එහෙම කාලයක් තිබ්බ නිසා

ඇයි හ්‍යුන්ග්

එක අහපු එකට

එක සොරි කියන්න දෙයක් නෙමෙ හ්‍යුන්ග් , හ්‍යුන්ග්ගේ පව්ලෙ අය ?

මම මෙහෙ ඉන්නේ ටේහ්‍යුන්ග් කොලෙජ් යන නිසා . ඔම්මායි අප්පයි ඩේගුවල . මම මෙ වැඩෙට කැමැති නිසා මම මෙ වැඩෙ කරනවා ජන්කුක් .

අහ්හ් , අපෙ ගෙදර ඉන්නෙ මම විතරයි .

ජන්කුක්ගේ කොලෙජ් එකෙ වැඩ ?

හොඳයි හ්‍යුන්ග් , මම හිතන්නෙ අපිට කස්ටමර් කෙනෙක් ඉන්නවා
ජන්කුක් එප්‍රන් බැඳගන්න ගමන් නැගිට්ටෙ දොර ඇරෙන සද්දෙට .

ඔඩර් එක අරන් එන්න .
මම එයාට එහෙම කියලා කිචන් එකට ගියේ එයා ගැන තව දැනගන්න තිබ්බ උවමනාවට වැඩි වෙනකොට.

______

ජන්කුක් මම ඔයාව ඇරලවන්න එන්නද ?
කලුවර වැටෙනකන්ම වැඩ තිබ්බ කඩෙ වහලා දාන ගමන් මම ජන්කුක්ගෙන් ඇහුවා .

කමක් නෑ හ්‍යුන්ග් මට යන්න පුලුවන්

ගොඩක් කලුවරයි

මට පුරුදුයි .
පොඩි හිනාවක් එක ගොඩක් පොඩි හිනාවක් එයාගෙ එ පොඩි හිනාවෙන් මට සංග්‍රහ කරපු එයා එයාගෙ ගෙදරට යන්න මම යන පාරෙන් විරුද්ද පැත්තට හැරුණා .

හෙට හන්බෙමු ජන්කුක් !! එයාට ඇහුනෙ නැති උනත් එයාට කියපු මම ෆොන් එක අතට ගත්තේ ටේහ්‍යුන්ග්ට කොල් එකක් දෙන්න . අද හිතුවට වඩා වැඩ තිබ්බා . ජන්කුක් ට වගේම මට ටේහ්‍යුන්ග් ටත් කතා කරන්න බැරි උනා . ගෙදර යන්න කලින් කොල් එකක් දෙන එක හොඳයි .

Your Light || jinkook ✔Where stories live. Discover now